Chapter 03

95 25 12
                                    

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
ජැක්සන් 🦊

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

🐱ඔයාට අද මෙහෙ ඉන්න පුළුවන්..හෙට ඔයාගෙ කසින් බ්‍රදර් එක්ක කතා කරලා ප්‍රශ්නේ විසඳගන්න
යුන්ගි කිව්වේ ජිමින්ට මේ රෑ වෙලා යන්න තැනක් නෑ වගේම රෑ වෙලා ජිමින් වගේ පොඩි කොල්ලෙක්ට එලියට යන එක ආරක්ෂාකාරී නෑ කියලා දන්න නිසා

🐣හ්ම් තැන්ක්‍යූ ප්‍රොෆෙසර්
ජිමිනුත් ආයෙත් මුකුත් නොකියා එයාගේ රූම් එකට ගියේ හෙට නම් එයාගේ රැවටිලිකාර කසින් බ්‍රදර්ව හොයාගෙන ගිහින් හොම්බට දෙකක් ඇනලා හරි එයාගේ සල්ලි අරන් එනවා කියලා හිතාගෙන...

පහුවදා උදේ ඇහැරුණ ජිමින් පුරුදු විදියටම නිදි කිර කිර කිචන් එක පැත්තට ගියේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව.. අනේ ඉටිම් ඒ මදිවට ජිමින්ට අමතක වෙලා වගේ එයා දැන් ඉන්නේ එයාගේ ප්‍රොෆෙසර්ගේ අපාට්මන්ට් එකේ වගේම ප්‍රොෆෙසර් නීට් එකට ඉන්න කැමති මවුස්සයෙක් කියලා... ඒකනේ  පිජාමා සූට් එක පිටින්ම නිදිමතේ වැනි වැනී කිචන් එකට ආවේ..  ඒ මදිවට එයා දැක්කේ නෑ එයා දිහා මූණ කන් දෙක ඔක්කොම රතු කරගෙන පූස් ඇස් දෙකක් බලාගෙන ඉන්නවා කියලා...  හැබැයි මට හොඳටම විශ්වාසයි ලැජ්ජාව නිසා නම් නෙවෙයි ඒ මූණ කන් රතු වෙලා තියෙන්නේ... අනිවාර්යයෙන්ම............. තප්පර ගාණකින් බෝම්බයක් පිපිරෙන්න ළඟායි...

එකායි

දෙකායි

තු නා යී

🐱මොට්ට පාර්ක් ජිමින්න්න්න්න්න්න්න්න්

🐣ඈඈඈඈඈඈඈඈඈඈ

මීන්වයිල් එහා අපාට්මන්ට් එකේ ඉන්න මවුස්සයා : ඔව් අපිට විසාල ශබ්දයක් ඇසුණා 🎤🙂👍

ඕහ් ගෝඩ් ප්‍රොෆෙසර් ඇයි මේ මහ පාන්දර බෙරිහන් දෙන්නේ
ජිමින් ආයෙත් අනික් පැත්තට කෑගැහුවේ ඇත්තටම එයාට එයාගේ ප්‍රොෆෙසර්ගේ හැටි අමතකම වෙලා වගේ

You've reached the end of published parts.

⏰ Last updated: Jul 08, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Perfect and Casual || Yoonmin || On Hold ||Where stories live. Discover now