Chapter 02

114 22 2
                                    

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
ජැක්සන් 🦊

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Author's pov

යුනිවර්සිටි ඉවර වෙලා පාර්ට් ටයිම් එකත් ඉවර වෙලා ජිමින් එයාගේ ලගේජ් ටිකත් තල්ලු කරගෙන ආවේ එයාගේ අලුත් අපාට්මන්ට් එකට... ඇතුළු වෙද්දිම මොකක්දෝ අමුත්තක් දැනුණත් ඔලුව ගසලා දාලා ඒක අමතක කරපු ජිමින් ඇතුළට ගිහින් අපාට්මන්ට් එක වටේම ඇවිද්දේ එයාට ඕනම විදියට අපාට්මන්ට් එක තියෙන එක ගැන සතුටින්... ඒත් ඔයාලට කියන්න ඕතරීගේ මොට්ට පාර්ක් ජිමින් සප්‍රයිස් වෙන්නයි යන්න තා ටිකකින්... බොරු නම් බලාගෙන ඉන්නකෝ 😪😪

අපාට්මන්ට් එකේ රූම් දෙකෙන් එකක් සිලෙක්ට් කරගෙන එයාගේ ලගේජ් ටිකයි බැක් පැක් එකයි තියලා අපාට්මන්ට් එකටම කියලා තිබ්බ එකම බාත් රූම් එකට ගියේ වොශ් එකක් දාගෙන එන්න...

ආආආආආආආආආආආආ

යාආආආආආආආආආආආහ්

ඔව් ඊට පස්සේ අපිට විසාල ශබ්දයක් ඇසුණා කියලා තමා අහල පහල අපාට්මන්ට්වල හිටපු අය නම් කිව්වේ

යාහ් කවුද තමුන්... මගේ අපාට්මන්ට් එකේ මොකද කරන්නේ කියනවාආආආආ
ජිමින් ඉස්සරහ ඉන්න කෙනා ජිමින්ගේ කන් දෙක පුපුරන තරම් සද්දෙන් කෑගැහුවේ ජිමින් එයාගේ ඇස් දෙක රෝල් කරද්දී

මෝහ් මොට්ට පාර්ක් ජිමින්
ඒ කෙනා එයා ඉස්සරහ ඉන්නේ ජිමින් කියලා අඳුරගත්තට පස්සේ කිව්වේ ජිමින් ආයෙත් එයාගේ ඇස් රෝල් කරද්දී

🐣ප්‍රොෆෙසර් මින් යුන්ගි

🐣ඔයා මොකද මෙහෙ කරන්නේ...
ජිමින් එයාගේ ඇස් වතුර බේරෙන යුන්ගිගෙ පපුව දිහාට යන්න නොදී ඉන්න උපරිම උත්සාහ කරන ගමන් ඇහුවේ යුන්ගි කට කොනකින් හිනා වෙලා ජිමින් දිහා බලද්දී

Perfect and Casual || Yoonmin || On Hold ||Where stories live. Discover now