07

367 82 33
                                    

ටික වේලාවකින් මට දැනුනා තේත දේයක් එක්ක උණුසුම් හුස්මක් මගේ නලලේ ඉඳන් මගේ නසය තෙක් ගමන් කරනවා. මට එ් උණුහුම අඳුරගන්න වැඩි වේලාවක් ගියේ නැ.එ් වගේම මං එ් උණුහුම මිට කලින් විදලාත් නැ.එත් මට එ් උණුහුම හුරුපුරුදුයි.ඔව් එ් උණුහුම වෙන කාගෙවත් නේවෙයි.එ් මගේ කුකීගේමයි.

කුකී...එයා මගේ නලලේ ඉඳලා නාසය තෙක්ම එ් රෝසපාට තොල් වලින් හාදු තියන්නේ හරියට එයාව මං කිස් කරපු විදියටමයි. ඔව් එයා මාව අනුගමනය කරනවා.එක වේලාවකට මට හිතෙනවා එයා මේ කරන්නේ ඇත්තටම මාව අනුගමනය කිරිමක්ද කියලත්. එහෙම නැත්තම් එයා මෙහෙම හැසිරෙන්නේ ඇත්තම ස්වරූයෙන්ද කියලා මට තවමත් හරියට අඳුර ගන්න බැ.

එයා නොදැනුවත්වම හරි මාව අනුගමනය කරා හරි මට මේ මොහොත දැනුනේ උඩ පැනලා කැගහලා එයාවත් තුරුල් කරගෙන සතුටු වෙන්න තිබිබා නම් කියලා මට නොහිතුනාම නෙවෙයි..මට මේ මොහොතේ දැනේන හැඟීම විස්තර කරන්න බැරි වෙන තරමටම මං ගොඵ වුනා.ඔව් එයා මාව මේ විදියට කිස් කරන්නේ ප්‍රථමවතාවටයි. හරියටම කිව්වොත් මං මේ පහස විදින්නෙත් එයාගෙන් පළවෙනි වතාවටයි.එක අතකට මට සතුටුවෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බැරි වුනා.එත් මට හිතුනේ එකම එක දේයායි එ් මේ ගෙවන සුඵ කාලය මට නතර කරන්නට තියනවා නම් කියන හැඟීම විතරයි.

එක පාරටම මං පුදුම උනා.එ් කුකී මගේ තොල් එයාගේ තොල් වලින් අල්ලා ගත්ත නිසාද එහෙම නැත්ත නම් මගේ පළමු කිස් එක එයා උදුර ගත්ත නිසාද කියන්න මම දන්නැ.

හැබැයි මට එ් මොහොත දැනුනේ නිකන් මගේ පපුව හිර කරන තරමටම වේදනාවක් විතරයි.එ් මෙතෙක් මම බලා පොරොත්තු වුනු හැම දෙයක්ම අද එයා මගෙන් මෙහෙම ලබා ගන්න හදන්නේ වෙෙරයකින්ද එහෙම නැත්නම් ආදරයකින්ද කියන්න මම දන්නේ නැති නිසයි. මොකද මම දන්නේ එකම එක දෙයක් විතරක් නිසා.එ් තවමත් එයා මට වෙෙර කරනවා කියන එක විතරයි. නොදැනුවත්ම මගේ ඇස් වලින් කඳුඵ ගලාගෙන ගියේ දැනුනු වේදනාවටමයි.එත් එක පැත්තකින් අද මේ වැටෙන පුංචි කඳුඵ බිංදු ගානට මට අද සතුටු වෙන්න පුඵවන් වුනාත් අද මට එ් හැම දෙයක්ම දැනෙන්නේ වේදනාවක් විතරයි.මොකද මං මේ හැම දෙයක්ම එයා ගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙහෙම නෙමෙයි.ඔව් එයා මා ලඟ මේ විදියට ඉන්න ඔනේ සැබැ ස්වරූපයෙන් විතරමයි.මොකද මට ඔනේ නැ එයා නොදැනුවත්ම මේ දේවල් එයාගෙන් ලබා ගන්න.. මං කැමති නැ එයා වෙෙර කරන කෙනා ගෙන්ම මේ විදියට පහසක් එයා උනත් විදිනවා දකින්න.මං කොච්චර දුක් වුනාත් මං කැමතියි එයා ආදරය කරන කෙනාත් එක්ක මේ විදියට ඉන්නවා දකින්න විතරයි.

💖Unrequited  Love💖 ( JUNGKOOK FF) Where stories live. Discover now