09

436 68 70
                                    

Arohi-: මං ඇහැරෙන කොට මං හිටියේ ලිව්න් room එකේ සෝෆා එක උඩ.ඇඟට දැනුණු තේහෙට්ටුව නිසාම මං හෙමි හිට නැගිටිටා.එත් එක්කම මගේ ඇස් දෙක එකපාරටම නැවතුනේ මගේ අත් ලඟයි. ඔව් එ්වා වැහිලා තිබ්බේ සුදු පාට බැන්ඩේජ් වලින්.. මේච්චර වේලා මට අමතක වුනු ම්ට පැය ගානකට කලින් වෙච්ච සිදුවීමි මට මැවිලා පෙනෙන්න තප්පරයක්වත් ගියේ නැ.

කෙල්ලගේ ඇස් වලින් කඳුඵ ගලනවා.එ්වා පිහිදාන්න තරම්වත් අරොහිට ඔන කමක් තිබුනෙත් නැ.එ් නිසාම එවා වැටෙන්න අවසරයක් ඔනේ වුනාත් අවසරයක් නැතුවම කම්මුල් දිගේ ගලාගෙන ගියා.

ම..මට තේරෙන්නේ නැ කුකී...ඔයාගේ සෝට මොනවාද උනේ කියලා.ම..මං කොහොමද එකට හේතු උනේවත් කියලා.අද ඔයාගේ ඇස් වලින් මට පෙනුනේ කියා ගන්න බැරි ආදරය පිරුණු ඇස් විතරමයි. එත් එ් වාට හිමි කමි කියන්නත් පුඵවන්නේ එක්කෙනෙකුට විතරයි කියන්න මං දන්නවා.එ් වෙන කරුවත් නෙමෙයි එ් ඔයාගේ සෝට විතරමයි එ්වාට හිමිකමක් අයිතියක් දෙන්න වගේම කියන්නත් පුඵවන්නේ. එත්..ම.මං..එ් හිමි නොවන අයිතියට හිමිකමි කියපු එක තමයි මං කරපු ලෝකුම වරද .ඔව් එහෙ නම් අද කීයටවත් ඔයා මෙහෙම හැසිරෙන එකාක් නැති වෙන්න ඉඩ තිබ්බා...ම..මට සමාවෙන්න පණ..හිමිනොවුන එත් නිතීයෙන් හිමිකමි කියපු වස්තුවට හිමිකමක් දුන්නාට මං ඔයාගෙන් සමාව ඉල්ලුවත් ඔයාට සමාවක් දෙන්න බැරි වරදක් කරාට.එත් කවමදාක හරි යලිත් මේ හැම දේයක්ම තිබුනු විදයටම නැවතාත් හරි ගස්සනත් මං දේපාරක් හිතන්නෙත් නැ කුකී.මොකද මට දැන් ඇති වේලා පණ මේ ගෙවෙන ජිවිතය.බැරි වෙලාවත් ඔයාට හැම දේම මතක් වුනු දවසක් අවොත් එ..එදාට මං මේ හැම දේම අතහැරලා ඈතකට යන්න උනත් මං මගේ හිත හදාගන්න තරම්මවත් අද මට එකට ශක්තියක් කොහේත්ම නැ.එත්..මං එදාට ඔයා ලඟින් ඇත් වෙන්නම වෙනවා.මොකද මං වෙච්ච පොරොන්දුව ඉෂ්ථ කරන්න ඔනේ නිසා.

අරොහි ටිකාක් වේලා එහෙම්ම සෝෆා එකේ ඉඳලා කෙල්ල අමාරු පිටින්ම කිචන් එකට ගිහින් විනාඩි කිහිපයකින් විතර උණුම උණු සුප් බදුනක් හැදුවේ කොල්ලාට දෙන්නයි.

💖Unrequited  Love💖 ( JUNGKOOK FF) Where stories live. Discover now