15

275 41 19
                                    

මේ ගෙවෙන්නේ 2023 අවුරුද්දෙන් මාස 5ක් ගෙවි යමින් තියෙද්දී එ් අවුරුද්දේම 6යවන මාසයත් ලග ලඟම එන කාලයක්.

මේ කාලයේදී හැම දේනාම සතුටින් හිටියා.එත් දෙන්නෙක් විතරක් ඇරෙන්න.ඔව් එ් ජන්කොක් වගේම අරොහි , එ් දෙන්නා දෙන්නාට දෙන්නා දෙපැත්තට වේලා කාලය ගෙවන්න පුරුදු වුනා.

කිසිම දෙයක් වෙනස් වුනෙත් නැ වෙනස් වෙන්න කාටවත් ඔනේ කමක් තිබ්බෙත් නැ.එත් කාලයට ඔනේ වුනා මේ හැම දේම වෙනස් කරන්න ..ඔව් හරියට බෝම්බයක් සේට් කරලා එක පුපුරලා යන දිහා බලාගෙන හිටියා වගේ විශාල කුණාටුවක් ඇති කරන්න මඟ බලාගෙන හිටියා.
.
.
.
.
.
.
.

ට්‍රින්......ට්‍රින්......🔔🔔

ජන්කොක්ගේ වගේම අරොහිගෙත් ගෙදර බෙල්ල එක මේ වදින් විනාඩි ගානයක ඉඳන්.

jk-: කවුද අවේ කියලා බලන්න ...සෝ...

ජන්කොක් ඔෆිස් room එකට වෙලා ඔෆිස් එකේ වැඩ ගොඩක හිර වේලා හිටියා. කොල්ලාට කවුද අවේ කියලා බලන්න එන්න විදියක් නැති තැන අරොහිට කතා කරේ ගෙදර අපු කෙනා ගැන බලන්නයි.

Arohi-: හරි කුකී...

කිචන් එකේ උයමින් හිටපු අරොහි ගියේ දොර අරින්නයි...

Arohi-: ක...කවුද? ඔයා...

අරොහි දොර අරින කොට හිටියේ කවමදාකවත් දැකලා නැති මැදිවයසේ කාන්තාවක්..

Lucy-: ආ...පුංච් නොනා මම ලූසී...ඉස්සර මම තමයි මේ මේෂන් එක බලාගත්තේ වගේම හැම වැඩකටම උදව් කරේ.

Arohi-: ඔ...මට සමාවෙන්න..මම දැනගෙන හිටියේ නැ එ් ගැන...එන්න නැද්දේ ගේ ඇතුලට..

lucy-:එකට කමක් නැ පුංච් නොනා..පුංච් බේබි ඉන්නවාද?

Arohi-: ඔව් කුකී නමි ඉන්නවා.එයා ඔෆිස් room එකේ නැන්දේ.මේ දවස් වල කමිපැනි එකේ වැඩත් එක්ක එයා ගොඩක බීසි.

Lucy-: ඔ..එක තමයි.ඉස්සරත් පුංච් බේබ් හරියට මහන්සි වුනා ඔය කම්පැනි එක ගොඩ ගන්න.එත් බලාගෙන ඉදිද්දී එ් ඔක්කෝම බංකොලොත්තන් වුනා.

Arohi-: ඔව් කුකී එ් කාලෙත් ගොඩක් මහන්සි වුනා කම්පැනි එක ගොඩ ගන්න.

💖Unrequited  Love💖 ( JUNGKOOK FF) Where stories live. Discover now