Chapter 05

181 14 23
                                    

"Dunk තමුසේ කොහෙද ඉන්නේ කියනවා.. මං තමුසේ ගේ ගෙදරත් ගියා!?" කෝල් ඒක answer කරද්දී pond ට අනෙක් කොනෙන් ඇහුනේ Joong ගේ කටහඩ... එයා හුගක් තරහෙන් ඉන්නේ කියන ඒක නම් තෙරුන් ගන්න අමාරු උනේ නෑ..

"ඔහ්.. Joong..මේ මං.." Pond තමන්ගේ කටහඩ අවදි කරා..

"Pond?! Dunk ට phone එක දෙන්න පුළුවන් ද?" Joong ට තරහා වැඩි වුනා විතරයි..

"එයා නිදි.. මං හෙට එයාට කෝල් එකක් ගන්න කියලා කියන්නම්.." Pond උත්තර දුන්නා..

"නිදි?! මෙච්චර වෙලා phone එක රින්ග් වෙද්දී කට් කරේ කවුද?!" Joong සද්දෙන් තවත් ප්‍රශ්නයක් pond ට යොමු කළා...

"දන්නේ නෑ.. එයා දැන් ආවෙ..එහෙම්මම සෝෆා ඒකට වැටිලා නිදාගත්තා.. Phone එක mute කරලා තිබ්බේ, ඒ නිසා මං දැනුයි දැක්කේ.. " pond අයෙත් උත්තර දුන්නේ ඉවසීමෙන්..

"ෂිට්!! මං එයාව එක්කන් යන්න දැන්ම ඔහේට එනවා..!"

"එපා.. මං එයාව බලාගන්නම් අවුලක් නෑ.." Pond ඉක්මනට උත්තර දුන්නේ කොහොමත් මෙතනට අවොත් මෙතැන තව drama එකක් නිසා..

"මං ඔයාගෙන් permission ඉල්ලුවේ නෑ.. මං ඔයාට දැනගන්න කිව්වා විතරයි.." Joong call එක කට් කරන්න කලින් කිව්වේ එච්චරයි...

"ඔයිහ්! මුන් දෙන්නා නම් බත් කන හරක්! දෙන්න දෙන්නට කැමති, එකෙක් කියන්නේ නෑ නේ.." Pond, dunk ගේ phone එක පැත්තකින් තියලා සෝෆා එකේ අනෙක් කොනෙන් ඉදගනිමින් තමන්ට මුමුණ ගත්තා..

"Shit! මමත් අනික් එක්කෙනාට කිව්වේ නැත්තම් මටත් අන්තිමේදී වෙන්නේ මේක.." කල්පනා කරලා කල්පනා කරලා අන්තිමේදී Pond තමන්ගේ phone එක අතට අරගෙන තමන්ටම මුමුනගත්තේ phuwin ගේ number එක dial කරන ගමන්..

"Hello P'pond කවුද ආවේ?" Phuwin phone එක answer කරපු ගමන් ඇහුවා..

"Dunk.. එක නෙවේ.. හෙට හම්බෙන්න බැරි වෙයි ද? හෙට ඔයාට නිවාඩු නේ.." Pond ඉක්මනින් ඇහුවා..

"ඔහ්.. P"Dunk ආවා ද?!" Phuwin ට ඇහුනේ මුල් වචනේ විතරයි! එක ඇහුණාම අනික් ඒවා ඇහෙන්න මානසිකත්වයක් තියෙනවැයි?

"ඔව්.. පුළුවන් ද?"

"මොකක් ද?"

"හෙට free ද? I mean දැන් වෙලාව 1යි නේ.. අද හවසට?!" Pond ඇහුවා..

"ඔහ්හ් නැති වෙයි P' මං P'joong එකක් ගමනක් යන්න දාගත්තා නේ.." Phuwin උත්තර දුන්නා..

"ඔහ්හ්.. Okay then.. මං පස්සේ ගන්නම්..!"





Pond phuwin ට කැමති වgay but ඔයාලා හිතනවා ද phuwin කැමති ඇති කියලා?? 😶😶 මේක JoongDunk විතරක් නෙවේ.. 😗

Comment කරන්න ළමයි..

My little secret | Joongdunk √Where stories live. Discover now