1.අලුත් දොස්තර

148 31 18
                                    

Jungkook's POV

අද Kim asylum එකේ මගේ පළවෙනි දවස
මට පුදුමාකාර සතුටක් දැනුනා! මම අවසානයේ මගේ ඉලක්කයට ඇවිත්. මම මනෝ වෛද්‍යවරයෙක් වෙන්න ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගත්තා. මගෙන් අහන්න එපා මට මානසික
සෞඛ්‍ය ගැටලු ඇති අයට ප්‍රතිකාර කරන්න අවශ්‍ය ඇයි කියලා. එක අතකට, මට ඕනෙ වුනේ හැම වෙලේම මිනිස්සුන්ට උදව් කරන්න විතරයි. මම හිතන්නේ මගේ යාළුවො මට ආදරය කරාවි. මං ගැන ආඩම්බර වෙයි.ඒ මට යාළුවො හිටියා නම්, ඒත් මම තනිවෙලා නැ. හැම වෙලාවෙම Jin hyung මාත් එක්ක හිටියා. මම හියුන්ට ඇත්තටම ආදරය කළා..
විශේෂයෙන් එයාගෙ කෑම! මම උයන්න ඉගෙන ගත්තේ හියුන්ට පින්සිද්ද වෙන්න. තවත් වෙලාව තිබුණත් මට ගෙදර රැදෙන්න ඕනෙ වුනේ නැහැ.

දැනටමත් උදේ හතයි. මම මගේ ගමනාන්තයට ළඟා වෙන්න කලින්
විනාඩි 25 ක් විතර කාර් එක ඩ්‍රයිව් කරන්න වුනා. මට හරිම සතුටුයි මිනිස්සු
ගූගල් මැප් කියලා දෙයක් හොයාගත්ත එක ගැන. ගොඩනැගිල්ලලට ඇතුළු වන විටම පිළිගැනීමේ නිලධාරියක් වන මිස්ට' කිම් ගෙ ඥාති සොහොයුරියක් බව පවසන සරාගී තරුණිය මා දෙස බලාගෙන සිනහවක් පැවා, මම ඇයට හිස වනමින්, විදුලි සෝපානයට ගොඩවුනා.මම හත්වෙනි මහල කොහේ තිබේ දැයි සොයා බැලුවා.එහි තට්ටු එකොළහක් ඇති තිබුනා, දෙවියනේ.. මේ ගොඩනැගිල්ල ගොඩක් ලොකුයි , මම 7 මත ක්ලික් කර බලා සිටියා.ටිකකින් 7 වන මහලට ළඟා වූ අතර, මම පිටතට ගොස් මිස්ට' කිම්ගෙ ඔෆිස් රූම් එක සොයා ගියා.
ශාලාවේ කෙළවරේ ඉතා විශාල දොරේ ලියා තිබුණේ

'Mr.Kim '

මම දොර දෙසට ඇවිද ගොස්
තට්ටු කලා.

"ඇතුළට එන්න!"

යන හඩත් සමඟම දොර විවෘත වුනා, එම කාර්යාලය සැබැවින්ම විශාල හා සුඛෝපභෝගී එකක් විය, එවිට මම මේසය අසල අසුන් ගෙන සිට අයෙක් දුටුවා.
වයස අවුරුදු විසි ගණන්වල පෙනුමැති,
ඔහු දුඹුරු හිසකෙස් සහ කණ්නාඩි පැළඳ සිටි මිනිසෙක්,
ඔහු හරිම කඩවසම් මෙන්ම ඔහුගේ හුරතල් ඩිම්පල් සිනහව දුටු විට මම ඊටත් වඩා පුදුම වුනා.

"ඔයා වෙන්නැති අලුත් Psychiatrist , ජියොන්
ජන්කුක්"

මිස්ට' කිම් කීවේය, මම හිස වැනුවා.
ඔහු පුටුවෙන් නැඟිට
ඔහුගේ අතේ තිබුණු ලිපිගොනුවක් රැගෙන මා වෙත ඇවිද ඇවිත්,

𝙿𝚜𝚢𝚌𝚑𝚘 𝓑𝓫𝔂 ♡ Jikook ♡  ✅Where stories live. Discover now