Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හඳ එලිය විතක් වැටුන පාළු පාරක් අයිනේ නතර කරලා තිබුන කළු පාට කාර් එක පේන්න තරම් හඳ එලිය ශක්තිමත් උනත්..කාර් එකේ බොනට් එක උඩ හාන්සි වෙලා උන්න එයාගේ මුන පේන්න තරම් නම් හඳ එලිය ශක්තිමත් නැති වෙලා තිබුණා.............
එත්............. හරියටම විශ්වාස නෑ මුන පේන්න තරම් හඳ එලිය ශක්ති මත් මදිද ...........නැත්නම්........ එයාගෙ මුන පෙන්නන්න තාමත් කාලේ ඇවිත් නැද්ද කියලා......
බොස්....... black cat
බෝනට් එක උඩ හාන්සි වෙලා ඔළුව යටින් දකුණු අත කාර් එකෙ ඉස්සරහා විදුරුවට තියන් ඇස් පියාගෙන වම් අතෙ තිබුණු ගන් එක කරකවන ගමන් උන්න......එයා ඇස් දෙක ඇරලා බෝනට් එක උඩ වාඩි උනේ එයාගේ ටීම් එකෙම කොල්ලෙක් එයාට කතා කරද්දි......
කියපන්........ මොනවද අලුත් ඩිටෙල්ස් නිව් මිෂන් එකේ..........
Black cat........ එයාට හැමොම කිවුවේ බ්ලැක් කැට් කියලා වෙනකොට........ කතා කරපු කෙනා දිහා නොබලා බොනට් එක උඩ ඉඳගත්ත එයා දකුනු අතෙන් කොන්ඩෙ හදන ගමන් මොනවද හොයාගත්තෙ කියලා ඇහුවෙ එයා ඉස්සරහ උන්න කලු මාස් එකක් දලා හිටිය කොල්ලා දිහා බලාගෙන මයි..........
බොස්........ දුෂ් ................ අපි කියපු විදිහටම අරු එක්ක රට ගිහින්........ වෙන්න තිබුන හැමදෙම හරියටම වෙලා. ...... දැන් තමයි වෙලාව............. එයා කොල්ලෙක්ව හොයනවලු ..................
කොල්ලෙක්........
ම්ම්ම්. ........ඔව් බොස් කොල්ලෙක්........ බොස් කියපු දෙටම තමයි...... එයාගෙ හැම මගුලටම උදව් කරන එකා තමයි මෙකත් කරන්නේ..........
හ්ම්ම්ම්....... නා.....යීස්.......... ගොඩක් නායීස්............. හ්හා........පලයන් දැන් ගිහින් කලින් මම කියපු විදිහටම........අපි ප්ලැන් කරපු විදිහටම කරපන් ...... ඊට කලින් අරූ ව අපේ පැත්තට නම්ම ගනින් හරි............. සල්ලි වලින් බැරි උනාට.......අරූ ව පෙන්නලා බය කරලා ඌව අපේ පැත්තට ගනින්.......... ඌ දන්නැනේ ඌගෙ ප්‍රේම කුරුල්ලා මගේ ටීම් එකෙම පුස් පැටියෙක් කියලා හ්හාහා..හාහා...
ඔකේ...බොස්..... ඔකේ...... මම හරියටම වැඩෙ කරන්නම්
ම්ම්ම්ම්........දැන් උබ පලයන් ගිහින් මම කියපු විදිහට කරපන්.......
හරි බොස්.......
හ්හාහා...හාහා....... අන්තිමට එයාගේ මගේ........ ලැස්ති වෙලා ඉදපන් KING උබෙ QUEEN එනවා උබ ලගට......... KING උබ මගේ..... මේ Black cat ගෙ විතරමයි............. මගේ කින්....... උබ මගෙ...... මගෙ විතරමයි යකො. ........ මම උබට මැරෙන්න තරම් ආදරේයි යූවී............ හ්හාහා.....හ්හා
අවසානයේ........ ඔහුට ආදරෙයි කියා කෑගැසු හඬ...........මුලස බය හිතෙන තරම් නපුරු හිනාවක්ද සමඟ හඳ එලිය පමණක් තිබුණු ඒ පාළු පාර පුරාවමට පැතිරි ගියේය....................
..........................?????????
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
රැවටෙන්න එපා........ මොකද කොච්චර ලස්සන උනත් රෝස මලේ නටුව පුරාම අපේ ලේ හොල්ලන්න පුලුවන් තරම් තියුණු කටු තියනවා........... රෝස මලේ ලස්සන දැක්කට කමක් නෑ...... ලස්සන වින්දට කමකුත් නෑ...... ඒත්........ රෝස මලේ තියන කටුත් අනිවාරේන් ම දකින්න..... නැත්නම් අපේ අත් ඒ කටුවලට තුවාල උනාට පස්සේ....... කටු තියනවා කියලා දැනගත්තට පස්සේ උනත්........ අපිට ඒ රෝස මල අතාරින්න බැරි තරමට අපිවම ඒ රෝස මලට වශිවෙලා තියෙන්න පුළුවන්........ ඒ නිසා පරිස්සමෙන්........... මොකද රෝස මලේ නටුවෙ කටූ..........
__________________________________________________________________________________
හායි...... මගේ හා පැටව්නේ.........
අලුත් කතාවක්.......පැටලෙන කතාවක්....... මොලේට සමනල් ගැටෙ වැටෙන තාලේ එකක් වෙයි කියලා හිතනවා මම.........
මෙක මගෙ දෙවනි පොත හාද..... මෙහෙමයි පලවෙනි පොත bts ටේකුක් එකක් තමයි මම ලිව්වෙ...... එත් මෙක bts එකක් නෙවෙයි..... මෙක zhanyi එකක්.....ඉතින් කතාව ගැන කමෙන්ටුවක් හලන් යන්න ඒයි මම පව්නේ...... 😁😁😁😑
එහෙනම් කතාවෙන් හම්බෙමු......
මම VINAS 🌙🌙🌙
YOU ARE READING
💕Who Is The VILLAIN💕 (Zhanyi ff) ( Complete ✔)
Fanfictionලස්සන සුවඳ බෙදන හැම මලක් ම පේන තරම් සුන්දර ද ...............💕 අවලස්සන විශ පිරුන හැම මලක් ම පේන තරම් අසුන්දර ද.............💕 බාඳුරා මලකට බැරිද කතාවක ප්‍රධාන චරිතයක් රඟපාන්න..............💕 රෝස මලකට බැරිද කතාවක දුෂ්ඨ චරිතයකට පන පොවන්න.........💕 දේව...
