A/N

636 59 34
                                        

ඉස්සරලම සොරි කාවේ අප්ඩේට් කියලා හිතුවානම්..........😁😁😁😥😥😥

හලි දැන් මම ඇයි a/n එකක් අරන් ආවේ කියලා කියන්නම්කෝ......😁😁😁

මෙහෙමයි මේක මට නිකන් හිතුන දෙයක්.....හරිද 😅😅😅

මට කියන්න කො දැන් කතාවේ මුලින් තිබුන රසය නැති වෙලා වගෙ ද.....😥😥😥

මුලින් තිබුන රසය දැන් ඔයාලට දැනෙන්නේ නැද්ද.......🤧🤧🤧😥😥

මට හිතෙනවා මම අසාර්ථකයි කියලා........කතාව මට හරියට ලියාගන්න බෑ කියලා හිතෙනවා.....එක එහෙමද මගෙ හා පැටව්නේ.....මම අසාර්ථක ද...........😭😭😭🤧

ඉතින් කියන්න යන්න මම අසාර්ථක ද කියලා.....🤧🤧🤧

හරි එහෙනම් වෙනදා වගෙම ස්තූතිය මගෙ කතාව එක්ක රැදිලා ඉන්නවට.............😭😭😭😍😍

ආදරේයි මගෙ හැම හා පැටියෙකුටම..............🥰🥰😍😍

එහෙනම් මම ගියා......🤗🤗🤗

බායි......❤️🥰🥰

මම vinas 🌙

💕Who Is The VILLAIN💕                                 (Zhanyi ff) ( Complete ✔)Where stories live. Discover now