Thank you ❤️💚
මුලින්ම මගෙ මේ පිස්සු කතාව එක්ක මෙච්චර කාලයක් එකතු උන මගෙ හා පැටව් හැමොටම thank you 😊 ♥️
මේ කතාව මම පටන් ගත්තෙ zhanyi ලට තියන කැමැත්ත නිසා වගෙම එ දෙන්නා ඇත්ත කපල් එකක් කියලා මම විශ්වාස කරන නිසාමයි.....❤️💚
ඉතින් මගෙ මේ පිස්සු කතාව කියෙව්වට ඔයාලා හැමොටම ස්තුති......❤️💚
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මම කවදාවත්ම හිතුවේ නෑ මෙ කථාව මේච්චර විව්ස් වොට් කමෙන්ට් එයි කියලා එත් මම නොහිතුව තරම් ආදරයක් දුන්න ඔයාලට ස්තුති.....❤️💚
අදින් පස්සෙ ආයෙ මෙ කතාව නැ ඉතින්......❤️💚
ඉතින් මේ කතාවේ හොද නරක කියන් යන්න ❤️💚
කතාවේ ඔයාගෙ හුස්මට ම දැනුන තැන කියන් යන්න......❤️💚
කතාවේ අවසානය සාර්ථක ද කියලා කියන් යන්න....❤️💚
කතාව ඇතුලේ නොතෙරෙන තැන් තියෙනම් අහන් යන්න....❤️💚
එවගෙම මගෙ කතාව රස විදපු ඔයාලම කියන්න යන්න මේ කතාව ඇතුලේ මම කොච්චර නම් සාර්ථකද.......❤️💚
එහෙනම් ආයෙම ස්තුති ඔයාලට කොටස් 33 පුරාවට මං එක්ක හිටියට....❤️💚
වොට් කමෙන්ට් මැසේජ් දාපු ඔයාලා හැමොටම ස්තුති...❤️💚
ආදරෙයි ඔයලා හැමොටම❤️💚
ස්තුති ඔයාලා හැමොටම ❤️💚
බායි මගෙ හා පැටව්නේ......❤️💚
ආතරෙයි ❤️💚
මම vinas 🌙
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
💕Who Is The VILLAIN💕 (Zhanyi ff) ( Complete ✔)
Fanfictionලස්සන සුවඳ බෙදන හැම මලක් ම පේන තරම් සුන්දර ද ...............💕 අවලස්සන විශ පිරුන හැම මලක් ම පේන තරම් අසුන්දර ද.............💕 බාඳුරා මලකට බැරිද කතාවක ප්රධාන චරිතයක් රඟපාන්න..............💕 රෝස මලකට බැරිද කතාවක දුෂ්ඨ චරිතයකට පන පොවන්න.........💕 දේව...
