Intro

12 0 0
                                    
  මුලින්ම මම තාම හිතලා නෑ එපි කීයක් යයිද කියලා.. කොහොමත් 20කට 30කට එහා නම් යන්නේ නෑ..

ඔයාලා දන්නවනේ මගේ කතා ගොඩක් දිගට ඇදෙන්නේ නෑ කියලා..

ඉතින් මම මේ ආදරෙන් ඉල්ලන්නේ ඔයාලගෙන්..
                         බෝනස් ඉල්ලන්න එපා..

හේතුව මට ලියන්න වෙලා නෑ.. අනික් එක එපි පොඩි ගානක් තියෙන කතාවකට බෝනස් දෙනවා කියන්නේ විහිලුවක්..

මේ කතාව තෙවනි පාර්ශවයක් තමා කියන්නේ.. ඒකත් කතා කරන භාශාවෙන්.. මම හිතනවා ඔයාලට ලේසි වෙයි කියලා කියවන්න ඒ විදිහට ලිව්වොත්.. 

ප්‍රදාන චරිතයක් කියන විදිහට හරි.. ලිඛිත භාශාවෙන් ලියන විදිහට හරි..  වෙනස් වෙන්න ඕනි නම් කියන්න මට..

කතාව ගැන..

පොඩි අභිරහස් එක්ක යන යක්සයෙකුගෙයි යස්සනියෙක්ගෙයි ආදර කතාවක් කිව්වොත් හරියටම හරි.. 😌😂

ප්‍රධාන චරිත තුනයි..

FAITH❤

RANDI🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

RANDI🥀

NETHRA🔥

මුල් එපි ටික හිමින් කියෝගෙන යන්න..
එපියක් කොටස් දෙකකට යන්නේ.. ඒ කියන්නේ පැති දෙකක් ගැන කියනවා මම.. 
ඔයාලට මොන විකාරයක්ද කියලා හිතෙයි කියලා ඔන්න මුලින්ම කිව්වේ හොදේ.. 

                               .. 🥀🔥 ..

  Hiru😋

 Devil's Love DuelWhere stories live. Discover now