02 කොටස

2 0 0
                                    

ෆේත්

ම්ම්ම්ම්..

රැන්ඩි ඇවිත් ෆේත්ගේ කාමරේට එබිලා කතා කරද්දි ෆේත් හිටියේ ලොකු කල්පනාවක..

කමු..

සර්වන්ට්ලා කීයක් ඉන්නවද රැන්ඩි..

ම්ම්ම්.. ගේ ඇතුලේ 3 දෙනෙක් ඉන්නවා.. එලියේ 2යි.. ගාර්ඩ් එකට 15යි.. අපේ අය 20ක් ආවම ඒ 15 යවමු.. නැත්තම් තියාගමු..

ගෙදර වැඩට ඉන්න 5 දෙනා ගැන ඇහැ ගහ ගෙන ඉන්න වෙනවා.. සත පහකට ශුවර් කරන්න බෑ එකෙක්වත්.. අනික ඔක්කොම jaylenගේ උන්නේ..

අයියෝ.. ඔයා ඔය තරහ අමතක කරන්නෙ කවද්ද ෆේත්.. ඒ අපේ අයියා..

අයියා.. හහ්.. ඔව් අයියා මගේ.. එතකොට ඔයාගේ අයියා විතරද ආ..

රැන්ඩිගේ කම්මුලකින් ඇදලා ෆේත් එහෙම අහද්දි රැන්ඩි රතු වෙලා ගියා..

හරි හරි ඉතින්.. අයියා උනත් ප්‍රොපෝස් කරානේ අපිව ගෙවල් වලින්.. බදින්න එපැයි.. අනික කෝමත් අපි දෙන්නා නෑනයි මස්සිනයිනේ..

ප්‍රොපෝස් කරපු නිසාමද බදින්නේ.. අනික ඔය නෑනා මස්සිනා සීන් එක පට්ට පරනයිනේ..

හිසත් පැත්තකට ඇල කරගෙන ෆේත් අහන්නේ කන කොනකින් හිනාවකුත් තියාගෙනමයි..

නිකන් ඉන්නකෝ මාව චාටර් කරන්න්නේ නැතුව..

ඉතින් මම දැන් චාටර් කරාද.. නෑ අයියෝ.. මෙහෙමයි රැන්ඩී.. ඔයාගේ හිත කොහොම උනත් අරූ නම් නැන්දිගෙන් කිරි බොන කාලේ ඉදලම තමුසෙට ලයින්.. මට මතකයිනේ.. පොඩි කාලේ නැන්දියි මාමියි එහේ ඉද්දි වෙච්ච දේවල්..

අනෙහ් මේ.. නිකන් ඉන්න අනෙහ්.. මම යනවා.. එනවා නම් එන්න..

ඇයි දන්නෑ රතු වෙලා නෙහ්..

මම රතු වෙලා නෑහ්..

ඇත්තට හා.. මගේ ඇස් වල දෝශයක් වෙන්න ඇති එහෙම පේන්නේ.. මට පේන්නෙම ඔයා රතු වෙලා වගේ..

ෆේත්ගේ විහිලු ඉවසන්නම බැරි තැන රැන්ඩි ගස්සගෙන කාමරෙන් ගියාම ෆේතුත් පස්සෙන් ගියේ හිනා වෙවීමයි..

                                  .. 🥀🔥 ..

එක්කියුස්මී සර්..

Naabot mo na ang dulo ng mga na-publish na parte.

⏰ Huling update: Jan 28, 2023 ⏰

Idagdag ang kuwentong ito sa iyong Library para ma-notify tungkol sa mga bagong parte!

 Devil's Love DuelTahanan ng mga kuwento. Tumuklas ngayon