ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 31😩❤️.

306 63 42
                                    

මූණට වැටුන ඉර එලියත් එක්ක Yoongi නැගිට්ටෙ ඉරටත් බනින ගමන්... Yoongi නිරුවතින්ම බැහැලා ගිහින් කර්ටන් එක වැහුවේ ආයෙම ඇදට ගිහින් Jimin ව බදාගන්නකොට... Yoongi Jimin ගෙ මූණ දිහා හොදට බලන් හිටියා.. ඒ ඇස් , ඒ ඉදිමිලා තිබ්බ තොල් , රෝස පාට වෙලා තියන කම්බුල් ඒ ඔක්කොම Jimin ට එකතු කරෙ සුරදූතයෙක්ගෙ පෙනුමක්.. ඒ තරමටම Jimin ලස්සනයි..

Yoongi = " කොහොමද ඔච්චර ලස්සන උනෙ පැටියෝ.. "

Yoongi Jimin ගෙ තොල් අල්ලලා ආයෙම Jimin ගෙ බෙල්ල වටෙ අත යවලා බදාගත්තෙ Jimin නුත් නින්දෙන් උනත් ඒ උනුහුමට ගුලි වෙද්දි..

Yoongi = " හොදට නිදියන්න Angel "

Yoongi ත් එහෙමම නිදාගත්තෙ Jimin ව තදින් බදාගන්න ගමන්..

an hour later...

Jimin අමාරුවෙන් කෙදිරිගාන ගමන් ඇස් දෙක ඇරියෙ වටපිට බලන ගමන්.. එයා ඒ එක්කම දැක්කෙ එයාව තදින් බදාගෙන නිදන් ඉන්න Yoongi ව.. ඒ එක්කම තමා Jimin ට ඊයෙ උන හැමදේම එකින් එක මතක් වෙන්න ගත්තෙ. Jimin ගෙ ඇස් වලට කදුලු පිරුනෙ එයා කවදාවත් නොවෙන්න කියලා හිතුන හැම දේම ඊයෙ උන නිසා. Jimin අමාරුවෙන් Yoongi ගෙ අත එහාට කරන්න හැදුවාත් ඒකෙන් උනෙ Yoongi ගෙ ග්‍රහණය තවත් වැඩි උන එක.

Yoongi = " මොකද දගලන්නෙ "

Yoongi කිව්වාම Jimin ගැස්සිලා Yoongi දිහා බැලුවා.. Yoongi බොරුවට තමයි Jimin නැගිටිද්දි නිදි වගෙ හිටියෙ..

Jimin = " ම..ට යන්න.. දෙ~~

Yoongi = " ඔයා දන්නවා මන් මොනාද ඒකට කියන්නෙ කියලා So වචන පරිස්සමෙන් !! "

Yoongi කිව්වෙ ඇස් දෙක වහගෙනමයි..

Jimin = " ප්ලි...ස් "

Yoongi = " Stup Jimin කරුනාකරලා නිදියන්න !! "

Yoongi එහෙම කිව්වාත් Jimin කරෙ අඩපු එක. එත් එකපාරටම Yoongi නැගිටලා Jimin ගෙ මූණට එබුනාම Jimin ගැස්සිලා ගියා.

Yoongi = " ඊයෙ ඉදන් කලා නෑනෙද ඉන්න මම මොනා හරි හදන්නම් "

Yoongi එහෙම කියලා ඇදෙන් බැහැලා කාමරෙන් එලියට ගියෙ Jimin ඒ දිහා හැගිම් විරහිතව බලන් ඉන්නකොට.

Jimin කදුලු පුරවන් වටපිට බැලුවා.. එතකොටයි එයාට නෝට් උනෙ එයා ඉන්නෙ එයලාගෙ Room එකෙ කියලා.

𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now