ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 34😩❤️.

280 54 38
                                    

පැය පහක් ගෙවිලා ගියෙ ඇහිපිල්ලන් ගහන වේගෙට.. Yoongi ගෙදරින් ගිහින් පැය පහකට වැඩි.. Jimin කොච්චර බයෙන් හිටියාත් එයා ඒක එලියට නොපෙන්වා ඉන්න ගොඩාක් උත්සහා කරා...

Jimin බැල්කනි එකෙ ඉදන්ම බලන් හිටියෙ Yoongi එනකන්... එත් ඇයි ?

Jimin හොදටම දන්නවා එයා කියපු වචන වල තිබ්බ සැර ගතිය..

Jimin උඩට ගත්ත හුස්ම එහෙමම පිට කරෙ ආයෙම කාමරෙට ගිහින් ඇදෙ වාඩි වෙද්දි..

Jimin = " එයා කොහෙ ගිහින් ඇද්ද ? "

Jimin බයෙන් එහෙම කිව්වාත් ඊලග තප්පරෙම Jimin ට ඇහුනා කාර් එකක් එන සද්දෙ.. ඉතින් ඒ අනිවාර්යයෙන් Yoongi වෙන්න ඕනෙ !!!

Jimin දුවලා ගිහින් Door එක ඇරියෙ බයෙන් , දුකින්...

Jimin = " H..Hyung !!! "

Jimin පුදුමෙන් එහෙම කිව්වෙ ඉස්සරා ඉන්න රූපෙ දැකලා...

Jimin = " JUNGKOOK HYUNG !!! "

Jimin කදුලු පුරවන් jungkook ව බදාගත්තෙ Jungkook කුකුත්  Jimin ව බදාගන්නකොට..

Jimin = " Hyung !!! අ..නෙ අනෙ.. ම..ට සමා..වෙන්..න ම..ම නිසා..යි Te~~

Jungkook = " ෂ්..ෂ්.. Jimin Don't  Cry !! ඒක ඔයාගෙ වැරැද්දක් නෙවෙ.. "

Jimin = " එත්.. එ..යා මට උ..දව් නො..කරා..නම්.."

Jungkook = " උන දේවාල් උනා Jimin So ඒවා දැන් අමතක කරන්න.. "

Jimin = " මම කොහොමද එහෙම කරන්නෙ.. Hyung !! "

Jungkook = " කරන්න වෙනවා Jimin ඒක තමා හොදම දේ.. "

Jimin = " හ්ම්.. "

Jungkook = " Jimin Yoongi Hyung~~

Jimin = " ඇයි Hyung ඔයාගෙ ආදරෙ මරපු කෙනාට තාමත් hyung කියන්නෙ "

Jimin Jungkook ගෙන් එහෙම ඇහුවාම Jungkook හිනා උනා..

Jungkook = " මොකද ඒ මගෙ Hyung නිසා.. !!! "

Jimin = " Jungkook Hyung !! "

Jungkook = " හරි... අහන්න Yoongi Hyung කාර් එකෙ ඉන්නෙ !! "

Jungkook එහෙම කිව්වාම Jimin ගෙ ඇස් පුදුමෙන් ලොකු උනා.

Jimin = " ඒ කොහොමද ? "

Jungkook = " බීලා.. Club එකෙන් කෝල් කරලා කිව්වෙ ඉතින් මන් අරන් ආවා.. "

Jungkook කිව්වාම Jimin ඇස් රෝල් කරා..

𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now