ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 42😩❤️.

299 56 34
                                    

Jimin = " Daddy ඔයා ගොඩාක් Hot නෙ"

Jimin එහෙම කිව්වාම Yoongi ට කටකොනින් හිනා ගියා. මොකද ඒ එයා කාලෙකට පස්සෙ ඒ වචනෙ අහන නිසා.. එයාගෙ ආසම වචනෙ ! Yoongi ට හිතාගන්නවාත් බැරි උනා Jimin එහෙම එයාට කතා කරා කියලා. සමහරවිට Yoongi ට හිතෙනවා ඇති ඒ එයාට වෙරි නිසා එහෙම Jimin කිව්වා කියලා මැවෙන්න ඇති කියලා නමුත් ,

Yoongi = " Love මොකද්ද කිව්වෙ ? "

Yoongi එහෙම අහනකොට Jimin ඇස් වල කදුලු පුරවන් Yoongi ගෙ බෙල්ල වටෙ අත යවලා Yoongi ට ලං උනා.

Jimin = " Sorry Hyung !! මම හිතලා එ..දා එහෙම කිව්වෙ න්..නෑ ඔයා ගො..ඩාක් හොද Husband කෙනෙක් !! මට ඔයා නැ..තිව ඉන්න බෑ මම ඔයාව දලා ගියාත් ඒ දවස් ටිකෙ මම සැනසීමෙන් නම් නෙවෙ හි..ටියෙ බොහොම අමා..රුවෙන් ඔයාව අමතක කර..න්න හිතුවෙ ම..ට ඒක කරන්න බෑ ඔයා නිසා මගෙ ළමයා නෑ අපෙ ළමයා නැති උනා තමා එත් එත් ඔයා ඒක දන්නෙ නෑනෙ.. මම දරු සෙනෙහසෙන් ආදරෙන් අන්ධ වෙලා හිටියෙ. මට ඔයාව අමතක කරන්න බෑ ආයෙ මන් ගාවට එන්න මන් හොද Wife කෙනෙක් වෙන්නම් "

Jimin ඇස් වල කදුලු පුරවන් එහෙම කිව්වෙ Yoongi හිනා වෙද්දි..

Yoongi = " Love පිලිගන්නවාද කරෙ වැරැද්දක් කියලා... "

Yoongi කටකොනින් හිනා වීගෙන එහෙම ඇහුවාම Jimin යටි තොල හපන් ඔලුව වැනුවා.

Yoongi = " Word Babe !! "

Yoongi එහෙම කිව්වාම Jimin ඔලුව උස්සලා Yoongi ගෙ ඇස් දිහා බැලුවා. එයාට මතක් උනා ආයෙම Yoongi ඒ දවස් වල එයාට බැන්න විදිහ.. නෑ ඒ වැරැදි විදියට නම් නෙවෙ Husband කෙනෙක් විදියට බැන්න හැටි.

Ohh Jimin ට අමතක උනා Yoongi කැමති නෑ එයා ප්‍රශ්නයක් ඇහුවාම උත්තර නොදි ඔලුව වනනවාට කියලා !!

Jimin = " ඔව් පිලිගන්නවා "

Jimin හුරතල් විදියට එහෙම කිව්වාම Yoongi Jimin ගෙ කම්බුල හැපුවේ ඒ හපපු තැන රතු පාට වෙද්දි..

Yoongi = " So වැරැද්දක් කරාම දඩුවමක් දෙන්න ඕනෙ එහෙම නේද ? "

Yoongi ඇහිබබ උස්සලා එහෙම ඇහුවාම Jimin රතු වෙලා ගියා. එයා දන්නවා Yoongi කියන්නෙ මොකක් ගැනද කියලා..

Jimin = " ඔව් එත්~~

Yoongi = " එහෙනම් එච්චරයි කතා බෑ Punishment එකට Ready වෙන්න Baby.. "

𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉᵃˢᵒⁿ2Where stories live. Discover now