__CP 06__

114 16 1
                                    

.
.
.
.
.
.
.
.

Jimin ඊයේ උන සිද්ධියත් එක්ක හිටියේ හුඟාක් සතුටින්... hoseok එක්ක හුඟාක් වෙලා එයාට කතා කරන්න හම්බුන එකෙන් එයා හිතුවෙම, sope fan base එකේ ඉන්න luckiest ම fan එයා කියලා.......

Jimin :"junhie..."

උදේම jimin ව එක්ක යන්න jimin ගේ ගෙදර ආව jimin ගේ maneger junghie ව දැක්ක ගමන් jimin, junhie ගේ ඇඟට පැනලා බදාගත්තේ එයාගේ සතුට එයාගේ maneger එක්ක බෙදාගන්න හිතන්.....

Junhie :"මොකද මේ...?!"

Jimin :"දන්නවාද...?!
එ- එයා එයා මට msg කලා...."

Jimin සතුටින් හිනා වෙවී, junghie ගේ ඇගෙන් අයින් වෙන ගමන් කිව්වේ එයාගේ හිත සතුටටම ඕනාවටත් වඩා ගැහෙද්දී.....

Junhie :'කවුද චිමී...?!"

Junghie මොකුත් දන්නේ නැති හින්දාම එහෙම ඇහුවා.....

Jimin :"hobi hyung...!
මගේ hobi hyung මට කතා කලා...
එ- එයා මට cutie කියලාත් කිව්වා.....
ආහ්හ්හ් මට හිතාගන්න බෑ ඊයේ නම් හීනයක්ම තමයි..."

Junghie ඒක ඇහුව ගමන් හිනා උනේ jimin මෙහෙමවත් සතුටු වෙන්නේ sope දෙන්නා හින්දා කියලා එයා දන්න හින්දා.....

Junghie :"සතුටු වෙලා ඉවර නම් අපි යමුද...?!
Company එකෙන් උදේම කතා කලා 10 වෙද්දී company එකට එන්න කියලා..."

Jimin :"hm ඔයා msg එකක් දාලා තිබ්බේ මට.. මං දැක්කා...
යන් නේද..?! මොකක්ද මංදා නේ හදිස්සියේම එන්න කියලා තියෙන්නේ..."

Jimin එහෙම කියලා ඉස්සරහාට ඇවිදන් යද්දී, ඒ පිටිපස්සෙන්ම වගේ junghie ඇවිදන් ආවා....

Jimin ගේ හිත කිව්වේම එයාව main branch එකෙන් තෝරගෙන, ඒ ගැන දැනුම් දෙන්න තමයි company එකට එන්න කියන්නේ කියලා....

Jimin කාර් එකට නගිද්දී, maneger junhie ත් කාර් එකට නැග්ගේ, driver ට company එකට යන් කියලා කියන්මයි.......

මේ අතරේ,

Minie :
Gud morning hobi hyung...! 🌻

Jimin උදේම greet කරලා hoseok ට msg එකක් දැම්මාත් ඒකට තාමත් hoseok ගෙන් replay එකක් නම් ආවේ නැති හින්දා එයා phone එක දිහා බලාගෙන ඉදලා ආයේ ඒක pocket එකට දාගත්තා......

𝙸𝚂 𝙷𝙴 𝙹𝚄𝚂𝚃 𝙰 𝙵𝙰𝙽 𝙵𝙾𝚁 𝚄𝚂...?! || 𝚈𝙾𝙾𝙽𝙼𝙸𝙽𝚂𝙴𝙾𝙺Where stories live. Discover now