ඔයා දන්නවද, big bang එකට කලින් මේ ඔක්කොම දූවිලි ගොඩක් වගේ තියෙන්න ඇති. මං චූටිම චූටි දූවිලි අංශුවක් වෙලා ඉද්දි, ඔයත් ඉන්න ඇති ඒ ලඟ පාත.
ඒ කාලෙදි අපිට කතා කරන්න බැරුව, හිතේ තියෙන දේවල් කියාගන්න බැරි උන නිසා වෙන්න ඇති අපි ආයෙත් මුණ ගැහුනෙ.
ඒ හින්දා, හිතේ තියෙන හැමදේම, මතක් වෙන මතක් වෙන විදියට ඔයාට කියන්නම්.
ආයෙත් අපි දූවිලි වලටම හැරුන දවසකත් මගේ ලඟින්ම ඉන්න රෝමියෝ!
- vanya 🧑🏻🚀
#latenightconversations
24 Nov 2022
YOU ARE READING
Romeo
PoetryTill we find us in eachother's arms again, I'll write, and keep "us" alive.