you are made of stardust & wildflower

6 0 0
                                    

තරු තියෙන්නෙ පොලවෙ ඉන්න මිනිස්සු අසරණ වුණු වෙලාවට ඒ හිත් වල බලාපොරොත්තු ඇති කරන්න. කැලෑ මල් ඒ බලාපොරොත්තු ලස්සනට පාට කරනවා. ඉතින් මං කොහොමද ඔයාව මටම විතරක් කියලා අයිති කරගන්නෙ?

- vanya 🧑🏻‍🚀

#youaremadeofstardustandwildflower

RomeoWhere stories live. Discover now