intro 🌙

328 19 0
                                    

Jeon JungkookAge 26

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Jungkook
Age 26

Jeon company එකේ ceo 🌚
ටිකක් අහංකාර කොල්ලෙක් 😌
කෙල්ලො නම් පේන්න බෑ . වැඩ වලටම අවදානය දෙන ඩයල් එකක්. ඒ වගේම කුකුල් කේන්තිකාරයෙක් 😒 හොස්ස ලගින් මැස්ස යන්න බෑ පොරට යක්සාවේස වෙනො
හැබැයි මොනව උනත් කොල්ලට ඉන්නව හොඳ යාලුවො හය දෙනෙක්
යාලුවො කිව්වට සහෝදරයො වගෙ , මේ හැමෝම හියුන්ග් ලා
මේකා තමයි සෙට් එකේම බාලයා
ඒ වගේම මේ කතාවෙ main character එක.

Kim taehyungAge 27

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim taehyung
Age 27

Kim company එකේ ceo
jk ගේ අර නසරානි යාලුවො සෙට් එකේම එක්කෙනෙක් තමයි.🤭
කෙල්ලො නම් nothing ඉතිම් කොල්ලට 😌🤚  ඒ තරම් පැනියා 😂💔 කොල්ලගෙ handsome look එක නිසාම කෙල්ලො වශී වෙලා ඉන්නෙ
කොල්ලාත් jk වගේම හොඳ businessman කෙනෙක් වගේම jk ගේ business partner මෙයා තමයි.

🤭කෙල්ලො නම් nothing ඉතිම් කොල්ලට 😌🤚  ඒ තරම් පැනියා 😂💔 කොල්ලගෙ handsome look එක නිසාම කෙල්ලො වශී වෙලා ඉන්නෙකොල්ලාත් jk වගේම හොඳ businessman කෙනෙක් වගේම jk ගේ business partner මෙයා තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park jimin
Age 27

park company එකේ ceo
කොල්ලාත් tae වගේම තමයි වෙනසක් නෑ දෙකම එකයි 😂
කෙල්ලො nothing
tae ගේ හැම කුප්ප වැඩකටම නොමද සහය ලබා දෙන අතිජාත මිත්‍රයා තමයි මේ ...
ටිකක් සෙල්ලක්කාර චරිතයක් වගේම ගොඩක් හිත හොඳ කෙනෙක්.
පොඩි අවුලකට තියෙන්නෙ දවසකට එක පාරක් හරි පොලොව බදාගත්තෙ නැත්නම් කොල්ලට රෑට නින්ද යන්නෙ නැති එක තමයි.🤭 මෙයත් jk ගේ business partner කෙනෙක් .

secret 🖤🌙 JJK FF ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 )Where stories live. Discover now