chapter 13

170 15 9
                                    

Next Day morning

At Hara mansion

🗣: මැඩම්...... මැඩම්.....

hara : මොකද මිනිහෝ කෑගහන්නෙ.....කෝ මගේ කෙල්ලව හොයාගත්තද....මේකි දැනටමත් කොහේ හරි මිනිහෙක් එක්ක නිදි ඇති.....

🗣: නෑ.... මෑම් .... මැන්ශන් එක ඉස්සරහ ලොකු පාර්සල් දෙකක් දාල ගිහිල්ල කව්ද.....ඒක ඇතුලෙන් ලේ ත් ගලනව.....තව ලෙටර් එකකුත් තියල ගිහිං මැඩම්ට.....

hara : ම්වෝ....මොකක්ද ලෙටර් එක....මොකක්ද පාර්සල් දෙක.... ඉක්මණට ගෙනෙන් මිනිහෝ ඒක මෙහාට.....

මීරා දවස් ගාණකින් ගෙදර ආවෙත් නැති නිසා රෝසිගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසාත් හාරා ටිකක් බය උනා..... හාරා ගේ ගාඩ් කෙනෙක් පාර්සල් එක ගෙනිච්චෙ මැන්ශන් එක ඇතුලේ තිබුණ අදුරු කාමරේකට.....

ගාඩ් ට පාර්සල් දෙක දිග අරින්න කියපු හාරා පැත්තකට වෙලා බලාගෙන හිටියෙ එයාගෙ අතේ තිබ්බ ලෙටර් එක දිහා......

පාර්සල් දෙකම දිග ඇරපු ගාඩ් දැක්කෙ කපල කොටල මස් කරල තියන මලමිනී දෙකක්.....ඒ මස් ගොඩ උඩ මීරා වගේම රෝසිත් ඇදගෙන හිටපු ඇදුම් , දාගෙන හිටපු නෙක්ලස් , වගේම දෙන්නගේ බෑග් දෙකත් තිබ්බ.....

hara : අන්ද්වේ.......අන්ද්වේ.....මගේ ළමය.....මේක වෙන්න බෑ 🥺 අනේ මගේ කෙල්ලො දෙන්න.....කව්ද මෙයාලට මෙහෙම කරේ....කාටද යකෝ එච්චර හයියක්....😡

letter

අන්යෝන්....මිසිස් හාරා......

කොහොමද ඉතිං....ගොඩ කාලෙකින් නේද....ඔව් ඉතිං ඔයාට අපිව මතකවත් නෑනේ....එදා කෝල් එකෙන් පස්සෙ ආයි කතා කරේවත් නෑ.... ඒ උනාට මං නම් ඔයාව බලාපොරොත්තුවෙන් හිටිය... ඉතිං කොහොමද මං ඔයාට එවපු තෑග්ග...ලස්සනයි නේද...ඔහ්..සමහරක්විට ඔයාට අදුරගන්නත් බැරි වෙන්න ඇති නේද...ඔය ඉන්නෙ ඔයාගෙ සදාදරනීය දූ පොඩ්ඩයි , ඒකිගෙ අතිජාත මිත්‍රරත්නයයි... දැන්වත් අදුරගන්න පුලුවන් වුණාද හාරා ඔම්ම...
                     තමුන් ආවෙ මගෙන් හැමදේම උදුරගන්න නේද....ඒත් බලන් ඉන්නව මං තමුසෙගෙන් හැමදේම උදුරගන්න විදිය....ඔය පටන් ගත්ත විතරයි... ඉස්සරහට තව තව සප්‍රයිස් ගොඩක් තමුන්ට ලැබෙයි...එහෙනම් ඕකුන් දෙන්නගේ මස් ගොඩටවත් අවසාන ගෞරවේ දීපන් දැන්....බැල්ලියො දෙන්නෙක් වගෙ මැරිලා ගිය එකේ ඒකවත් ඕකුන් දෙන්නට දීපන්....නැත්නම් නමටවත් ඔම්ම කෙනෙක් වෙන්න බැරිවෙයි නේ තමුන්ට.....
බායි බායි......

secret 🖤🌙 JJK FF ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 )Where stories live. Discover now