chapter 6

112 9 0
                                    

Author pov

එදත් වෙනදා වගේම සාමාන්‍ය දවසක්....ඒත් ටෙසා නම් හිටියෙ ගොඩක් කලබල වෙලා....ඒ ඇයි කියන්න ටෙසා වත් දන්නෙ නෑ... ටෙසාට දවස පටන් ගන්නවත් එක්කම ලොකු අමුත්තක් දැනුනා...ඒත් ඒකත් වෙනදා වගෙම සාමාන්‍ය කාර්යබහුල දවසක් විතරයි කියන එක ටෙසා දැනගෙන හිටියා....උදේම ඔෆිස් යන්න ලෑස්ති වුන ටෙසා පහලට ඇවිත් ලියා යි අජුම්මයි පොඩ්ඩො දෙන්න එක්කයි කෑම කෑව.... පොඩ්ඩො දෙන්නවත් ටික වෙලාවක් හුරතල් කර කර හිටපු ටෙසා අජුම්මවත් හග් කරලා ලියා එක්ක ඔෆිස් යන්න ගෙදරින් එළියට ආවා....දෙන්නත් එක්ක බස් හෝල්ට් එකට යද්දි ටෙසා ට පොඩි අමුත්තක් දැනුණා හරියට කව්රු හරි එයාව ෆලෝ කරනවා වගෙ...ඒක ටෙසා ට විතරක් නෙවෙයි ලියා ටත් දැනුණා...

tessa : ලියා ....මට මොකක්ද අමුත්තක් වගෙ දැනෙනවා උදේ ඉදන් .....අපරාදෙ අපිට අද නිවාඩු දාන්න තිබ්බෙ....

liya : පිස්සුද ටෙසා....අපි එහෙම එකපාරටම නිවාඩු දැම්මොත් ඔෆිස් එකේ වැඩ ටික කරන්නේ කව්ද...අනිත් එක අද mr. lee එක්ක මීටින් එකකුත් තියනවා.....

tessa : අනේ මන්ද ලියා....මට හිතෙනවා කව්රු හරි අපි දිහා බලන් ඉන්නව කියල...

liya : මටත් එහෙම තමයි ....මං හිතන්නෙ කව්රු හරි අපිව ෆලෝ කරනවා ටෙසා....

tessa : පුලුවන් තරම් ඉක්මණට මෙතනින් යන එක තමයි හොඳ....ඒත් මගේ හිතට හරි නෑ ලියා බබාල දෙන්නයි අජුම්මයි ගෙදර දාල ආව නිසා....

liya : බය වෙන්න එපා ටෙසා....උන්ට ඕනෙ අපිව .... අනිත් එක මං අජුම්මට කියල ආවෙ පරිස්සම් වෙලා ඉන්න , මොකක් හරි වුනොත් කෝල් එකක් දෙන්න කියල....එයාල ගෙදර ඉන්න නිස බය වෙන්න එපා බං......

tessa : හ්ම්.....

ටෙසා ඒක පිලිගත්තත් එයාගෙ බය නම් ටිකක්වත් අඩු වුනේ නෑ....
.
.
.
.
ටික වෙලාවකින් දෙන්නම කම්පැනි එකට ආව...ඒ වෙද්දිත් හැමෝම ඔෆිස් ඇවිල්ල හිටියෙ.....
.
.
.
.
.
ටේ , ජිමින් , ජන්ග්කූක් එක්ක ලියා , සොෆියා , ටෙසා ත් mr. lee එක්ක මීටින් එකට lee කම්පැනි එකට ගියා....ටික වෙලාවකින් මීටින් එක ඉවර වුනත් හැමොම jk ගේ mansion එකට යන්න ගියා.....ඒ වෙද්දිත් mansion එකේ හ්යුන් ලා එක්ක නූනලත් ඇවිත් හිටිය....කට්ටියක් සෝෆා එකේ ඉදගෙන කතා කරන්න ගත්ත , අනිත් කට්ටිය කිචන් එකේ ඉදන් හැමෝටම කෑම හැදුවා....මේ අතරෙ තමයි ටෙසා ට අදුරන්නෙ නැති number එකකින් කෝල් එකක් ආවෙ.....ඒක නිසා ටෙසා ඉන්න තැනින් නැගිටලා ටිකක් එහාට ගිහින් කෝල් එක answer කරාම කවදාවත් අහන්න නොලැබෙන්න කියල ප්‍රාර්ථනා කරපු ඒ කටහඬ ටෙසා ට අහන්න ලැබුණේ ටෙසාගෙ ඇස් වලින් එක දිගට කදුලු වැටෙද්දී.....

secret 🖤🌙 JJK FF ( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚𝙙 )Where stories live. Discover now