4 chapter

980 191 27
                                    

"" පුතා ඔය දරුවට එන්න කියන්න තෙ එකක්වත් බොන්න.. අන්න මන් එයා කන්න  ආසම ඉස්සො වඩෙ ටිකක් හැදුවා..""

ආව වෙලාවෙ ඉදලම මටත් බැන බැනම නොට් ලියන ඌයි මමයි දෙන්නම ගැස්සිලා ගියේ කාමරේ දොර ලගින් ඇහුන අම්මගෙ කටහඩට...

යකො ඒ මගෙ අම්මද මුගෙ අම්මද කියලා මට ශුවර් නැති උනා..ඇයි අප්පා මු අපේ ගෙදර අවත් හරි අපෙ අම්මට මාව නිකම් කොහේදෝ ගහදපු මලපෙරෙතයෙක් වගෙයි..

කාට කියන්නද නුවි උබ මෙව්වා..ඉවසපන් ඉතින් ...වෙන කරන්න දෙයක් නැ උබට..

'' අම්මා..ඇත්තටම ඔයාගේ පුතා මමද එහෙම නැත්නම් මෙ ඇටි කුකුලද...??"

"" අනේ මේ චුටි..කටපියාගෙන කිව්ව වැඩේ කරනවා.. උබ වගෙ වසවර්තියෙක් නෙවෙයි එ කොල්ලා.. එන්න පුතේ ඔයා මෙහෙට..එයාට ඕනි මගුලක් කරගන්න කියලා ...පෙන්නෙ නැද්ද හැටි දවල් මද්දහන මැද ආවත් හරි තාම ස්කුල් යුනිෆෝම් එක පිටින්....ඇග සෝදලාත් නැ ...ඇදුම් මාරු කරලත් නැ ...හඩ්ඩෙක් වගේ..මන් දන්නෑ මේවා කාට කියන්.....""

''""අනේ අම්මෝ හොව් හොව්...මෙන්න වැන්දා අම්මා...මූ ඉස්සරහා ඔයාගෙ පුතාගෙ සායම තවත් සෝදන්නෙ නැතුව පින්සිද්ද්වෙයි යනවද යන්න මෙන්න මූවත් එක්කරගෙන...""'

ඇයි යකෝ..මාර අන්ඩවාලියක් උනානේ මේක.. අම්මා අරහෙන් හෝ ගාලා කියවන් යද්දි තවත් එකෙක් හොරා වගෙ බිම බලාගෙනම හිනාවෙනවා....ඇයි බන් දෙයියනේ උබ මට මෙහෙම කරන්නේ ...

"'' මොකද උබ දැන් ඔය හිනාවෙන්නේ  ..??""

අම්මා කාමරේ දොරන් රෙද්දත් පැත්තකට කරලා යන්න යද්දි මන් අරුගෙන් ඇහුවා..

"" ඇයි මට හිනාවෙන්න බැරිද...??"'

'"හපොයි නැ...උබට පුලුවන් ... පුලුවන් නිසානේ අර උදේ අරකිත් එක්ක සිරික්කිය දාගෙන හිටියේ...""

අනේ මන්දා මටත් මොනවා වෙලා කියලා ...අර කතාවක් තියනවනේ කුඩැල්ලා මෙට්ටෙ තියන්න බැ කියලා ...එ වගෙ මාත් එන්නෙම අරුගෙ සිරික්කිය ගාවටම තමයි ...මටත් පුදුමයි මන් ගැනම..ඇත්තටම මට පිස්සු හැදීගෙනද කොහෙද එනවා..

"" නුවී..."'

"" මොකද ...??""

විනාඩිගානකට පස්සෙ එයා මට කතා කරා..ඒත් එ හඩේ තිබුනේ කෙන්තියක් වගෙ දෙයක් කියලා මට දැනුනා..

My Lover.. ❤️ ( Complete )Where stories live. Discover now