Intro⛓

304 16 5
                                    

Kim Taehee💗

●කතාවේ Main Girl Character එක තමා මේ

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

●කතාවේ Main Girl Character එක තමා මේ...

▪ඇත්තටම මෙයා ගැන කිව්වොත් මෙයා තමන්ගෙ ඔන්නිලටයි එයාගෙ හොදම යාලුවටයි ඇරෙන්න සමාජෙට හරිම නිශ්ෂබ්ද චරිතයක්😉(ඒකට හේතුවක් තියනවා ඒක ඔයාලට කතාව අතරතුරේ දැන ගන්න පුළුවන්)😁 ඒ උනාට මොංගල් ඩෑල් එකක් හොදේ😂

▪uni 2nd Year 💢

▪වයස 21

( මෙයා ගැන තව විස්තර කතාවේ ඉස්සරහට බලමු මාගේ හිතවත් රීඩර් සික්ක සික්කාවෙනි😪💔)

▪පිරිමි අරහන් එක්කෙනෙක් ඇරෙන්න ඒ තමා මෙයාගෙ uni එකේ ඉන්න හොදම සහ එකම යාලුවා යාලුවා

Kim Jiyana

▪Taehee ගෙ ආදරනීය මෙන්ම දයාබරනීය ලොකුම ඔන්නි😂

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

▪Taehee ගෙ ආදරනීය මෙන්ම දයාබරනීය ලොකුම ඔන්නි😂

▪වැඩි වයසක් නම් නෑ වයස 27🙃

▪ඇත්තටම මෙයාට එක වෙලාවකට පිස්සු නටන තවත් වෙලාවකට හිතා ගන්න බැරි විදියට කේන්ති ගන්න උපතින්ම හැකියාවක් පිහිටල තියනව😌

▪ මෙයා මෙහෙම හිටියට Doctor කෙනෙක් හොදේ😉

▪තාම තනිකඩ ජීවිතයක් ගත කරන අතර (තනිකඩ කිව්වට තනිකඩම නෑ ලගදිම ඉතින් මංගලම් ජය මංගලම් තමා😂)කෙනෙක් හිත හොරකම් කරල තියෙන්නෙ හොරා හොයන්න ගිහින් තමා මෙයා පෙම් දැලේ පැටලිලා තියෙන්නේ 😌

Hidden Eyes |°♡🔞🔞KTH StoryМесто, где живут истории. Откройте их для себя