👻⛓

50 7 3
                                    

කලින් දවසේ වුන හැමදේම මතක් කරන ගමන් ටේ නින්දට වැටුනත් එකපාරටම ගැස්සිලා ඇහැරුනේ තමන්ගේ room එකේ Balcony එකේ ඉදන් ගෑනු කෙනෙක් තමන් දිහා බලන් ඉන්නවා වගේ දැනුන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කලින් දවසේ වුන හැමදේම මතක් කරන ගමන් ටේ නින්දට වැටුනත් එකපාරටම ගැස්සිලා ඇහැරුනේ තමන්ගේ room එකේ Balcony එකේ ඉදන් ගෑනු කෙනෙක් තමන් දිහා බලන් ඉන්නවා වගේ දැනුන නිසා...ටේ අඩ නින්දෙන් ඉක්මනට table lamp එක on කරන්න හැදුවත් දෙතුන් පාරක් ලයිට් එක ඩිම් වෙලා off වෙනවා...ඒත් එක්කම එයා හද එලියෙන් දකින්නේ අර ගෑනු කෙනා හිමීට තමන් දිහාට ලං වෙන බව එකපාරට ටේ දැක්කේ තමන්ගේ මූනේ ගෑවි නොගෑවී තිබූන විකෘති වෙච්ච පිච්චිලා වගේ තියෙන මූනක්...ඒ කෙනා ටේ දිහාම බලාගෙන "See you all soon"කියල කාමරේ දෙදරන්න කෑගහල වියරු විදියට හිනා වෙලා අතුරුදහන් උනා....එතකොටම






















ටේ කෑගහගෙන නින්දෙන් නැගිට්ටේ තමන් දැක්කේ හීනයක් කියල තේරෙද්දි....
ඒත් එයා දැක්ක තමන්ගේ room එකේ Balcony එක ඇරල curtains ඔක්කොම හුලගට යන විදිය...ටේ නැගිටල balcony එකේ දොරත් වහගෙන වතුර ටිකකුත් බිලා නිදා ගන්න හැදුවත් එයාට ඒක කරන්න බැරි උනා නින්ද යන්නේ නැති නිසා ඇදේ ඉදගෙන table lamp එක on කරත් කිසිම ගේමක් නෑ වගේ lamp එක මේ පාර on උනා...ඒත් එක්කම අකුණක් ගැහුවා වගේ ටේ ඇදෙන් බැහැද ලැප් එක ඔන් කරේ කලින් වෙච්ච murders දෙකටම සම්බන්ධ see you all soon කියන එකම සාක්ෂිය නේද මට හීනෙන් පෙනුන කෙනා කිව්වේ කියල මොලේට ලෝඩ් වෙද්දි



කලින් murders දෙකම සම්බන්ධයෙන් details බලපු ටේට හිතුනේ එකම එක දෙයයි...
.
.
.
.
.
.
.
.
.
.





එහෙම්මම ලැප් එක off කරල ආයෙමත් ඇදට ආපු ටේ lamp එකත් off කරල සිවිලිම දිහා බලන් පැයක් දෙකක් යනකම් කල්පනා කර කර හිටියා
















Next day morning 🌞

උදේ පාන්දරම kitchen එක පැත්තෙන් සද්දයක් ඇහුන නිසා ටේ දැනගත්තා ජින් හියුන්ග් නැගිටල බව ඒක නිසා ටේ යුනි යන්න ලෑස්ති වෙලාම kitchen එකට ගියා....

Hidden Eyes |°♡🔞🔞KTH StoryWhere stories live. Discover now