Kim Taehee💗
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ●කතාවේ Main Girl Character එක තමා මේ...
▪ඇත්තටම මෙයා ගැන කිව්වොත් මෙයා තමන්ගෙ ඔන්නිලටයි එයාගෙ හොදම යාලුවටයි ඇරෙන්න සමාජෙට හරිම නිශ්ෂබ්ද චරිතයක්😉(ඒකට හේතුවක් තියනවා ඒක ඔයාලට කතාව අතරතුරේ දැන ගන්න පුළුවන්)😁 ඒ උනාට මොංගල් ඩෑල් එකක් හොදේ😂
▪uni 2nd Year 💢
▪වයස 21
( මෙයා ගැන තව විස්තර කතාවේ ඉස්සරහට බලමු මාගේ හිතවත් රීඩර් සික්ක සික්කාවෙනි😪💔)
▪පිරිමි අරහන් එක්කෙනෙක් ඇරෙන්න ඒ තමා මෙයාගෙ uni එකේ ඉන්න හොදම සහ එකම යාලුවා යාලුවා
Kim Jiyana
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. ▪Taehee ගෙ ආදරනීය මෙන්ම දයාබරනීය ලොකුම ඔන්නි😂
▪වැඩි වයසක් නම් නෑ වයස 27🙃
▪ඇත්තටම මෙයාට එක වෙලාවකට පිස්සු නටන තවත් වෙලාවකට හිතා ගන්න බැරි විදියට කේන්ති ගන්න උපතින්ම හැකියාවක් පිහිටල තියනව😌
▪ මෙයා මෙහෙම හිටියට Doctor කෙනෙක් හොදේ😉
▪තාම තනිකඩ ජීවිතයක් ගත කරන අතර (තනිකඩ කිව්වට තනිකඩම නෑ ලගදිම ඉතින් මංගලම් ජය මංගලම් තමා😂)කෙනෙක් හිත හොරකම් කරල තියෙන්නෙ හොරා හොයන්න ගිහින් තමා මෙයා පෙම් දැලේ පැටලිලා තියෙන්නේ 😌
![](https://img.wattpad.com/cover/337595684-288-k530382.jpg)
YOU ARE READING
Hidden Eyes |°♡🔞🔞KTH Story
Romancewelcome All To My New Story🤗 තමන්ගෙ දෙමව්පියන්ගේ ඛේදජනක මරණය සිය ඇසින් දුටු ගැහැනු ළමයෙක්ගේ පලි ගැනීම සහ අහංකාර පිරිමි ළමයෙකු වටා ගෙතුන හාස්‍යජනක කතාවකි☺💖 හිමි නොවන නෙතු ඇදුන සිතුවම් අරන් සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන් කදුලකට අත වනන හදවත කොනින...