Sweet Attention 🌸

716 87 13
                                    


@Home

Jungkook Taehyung කෑම මේසෙ ඉදගෙන හිටියා. දුම් දාන seaweed soup bowl එකක් අරන් ඇවිත් Mrs.Jeonuත් කෑම මේසෙන් ඉද ගත්තා.

🌹 අද මන් seaweed soup හැදුවා. කාටද කියන්න පුළුවන් ඇයි ඒ කියලා?
Mrs.Jeon Jungkookගෙයි Taehyungගෙයි මූණු දිහා බැලුවා.

🐰 අද Taehyungගේ birthday එකනේ.
Phone එකට මූණ ඔබාගෙනම Jungkook කිව්වා.

🌹 හරියටම කිව්වා.. Happy Birthday මගේ Tae Bear.
Mrs.Jeon Taehyungගේ රෝසපාට පිරුණු කම්මුල් මිරිකන ගමන් කිව්වා.

🐻 Thank you so much ඔම්මා. Soup වලටත් Thankyou.
Taehyung boxie smile එක දාල හුරතල් විදියට කිව්වා.

 Taehyung boxie smile එක දාල හුරතල් විදියට කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌹හරි එහෙනම් දැන් දෙන්නම බඩ පිරෙන්න කන්නකෝ.
Mrs.Jeon දෙන්නටම soup බෙදුවා.



කාමරේට ගිහිල්ලා school uniform එක ඇදගෙන bag එක කරට දාගත්ත Taehyung එයාගෙයි ඔම්මගෙයි අප්පගෙයි photo එක දිහා බලන් හිටියා.
'ඔම්මා අද මගේ 19 වෙනි උපන්දිනේ. ඔම්මා මන් දිහා බලන් නේද ඉන්නේ. හැමදේම හොදින් සිද්ද වෙනවා ඔම්මා. ඒත් මට ඔයාලා නැතුව ගොඩාක් පාලුයි ඔම්මා.'
Taehyung photo එක ඇගිලි තුඩු වලින් අතගෑවා.

කාමරේ දොර ඇරගෙන Mrs.Jeon කාමරේ ඇතුලට ආව.photo එක දිහා බලපු Mrs.Jeon Taehyungගේ උරහිසින් අතක් තිබ්බා.

🌹Teshu අද ඔයාගෙ පුතාගෙ උපන්දිනේ. එයා දැන් ලොකු කොල්ලෙක්. ඔයාට එයාගැන ආඩම්බරයි නේද?
Mrs.Jeon Taeගේ උරහිසට තට්ටුවක් දැම්මා.

🌹මේක ඔයාට.
Mrs.Jeon Tae අතට ලියුම් කවරයක් දුන්නා.

🐻මොනාද ඔම්මා?
🌹ඇරල බලන්න.
ලියුම් කවර ඇරල බලපු Tae ඒක අත්දෙකෙන් ගුලිකරගෙන ඇස් දෙක ලොකු කරල ඔම්මා දිහා බැලුවා. ලියුම් කවරේ වොන් 50000 කොල වලින් පිරිලා තිබුනා.

🐻ඇයි ඔම්මා මේ..
🌹ඔයා ඉස්සරහට ඔයා කැමති දේවල් ගන්න ඕනේ Tae baba. ඒක නිසා ඔයා ඕක තියාගන්න. මගේ birthday gift එක විදියට.
🐻ඒත් ඔම්මා..
🌹දැන් යන්න Tae baba නැත්තන් ඔයා school යන්න පරක්කු වෙයි.
🐻මන් වෙනුවෙන් කරන හැමදේටම Thank you ඔම්මා.
Tae Mrs.Jeonව Hug කරල කාමරෙන් එළියට ගියා.




✅ Cherry blossoms after winter 🌸 TaeKook Sinhala  Where stories live. Discover now