Introduce🕯️

210 33 3
                                    

ජියෝන් ජන්කුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජියෝන් ජන්කුක්.
වසය 25.
ඔම්මායි අප්පායි දෙන්නම ජන්කුක් පොඩි කාලේ අනතුරකින් මිය ගියා.
පොඩි කාලේ ඉදන් හැදුනේ හැල්මොනි එක්ක.හැල්මොනිත් දැන් නෑ.
උපාධිදාරියෙක්.
පෝසත්,හුරතල්,ලස්සනයි වගේම කරුනාවන්ත සන්වේදි කෙනෙක්.
දැන් එයගේ හැමදේම වෙලා ඉන්නේ එයගේ හ්‍යුන්ග්ලා.

කිම් නැම්ජූන්වසය 27හන්ස්බන්ඩ් ජින්Kim Company එකේ CEOනැම්ජූන්ගේ අප්පා මිය ගිහින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් නැම්ජූන්
වසය 27
හන්ස්බන්ඩ් ජින්
Kim Company එකේ CEO
නැම්ජූන්ගේ අප්පා මිය ගිහින්.
ජන්කුක්ගේම හ්‍යුන්ග් නොවුනත් ජන්කුක්ගේම වගේ ආදරණීය හ්‍යුන්ග් කෙනෙක්.
කරුනාවන්තයි,කඩවසම් සහ පෝසත්.

පාක් ජිමින්වයස 25උපාධිදාරියෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාක් ජිමින්
වයස 25
උපාධිදාරියෙක්.
හුරතල්,ලස්සනයි,සන්වේදි.
ඉක්මනින් කේන්ති ගන්නවා වුනත් හරිම කරුනාවන්තයි.
හැමදේටම ඉක්මනින් බය වෙන කෙනෙක්.

The Handsome Ghost (TK)Where stories live. Discover now