Chapter 01🕯️

149 28 10
                                    

Jm-"ජියෝන් ජන්කුක්..............................."

Jk-"හරි හරි අනේ දැන් ඔකට කෑ ගහලා හරියන්නේ නෑ නේ..."

Hs-"යාහ්...ජන්කුකා...මට නම් බෑ...සෝල් දලා යන්න..."

Jk-"අයිශ් හොබී...ඔයාට පුලුවන්ද ඔයාගේ මේ චුටි කුකීව එහෙම තනියෙන් යවන්න අහ්..."

ජන්කුක් තමන්ගේ තොල් දෙකත් උල් කරන් අඩන්න ඔන්න මෙන්න වගේ කිවුවේ මේ ගමනට කොහොම හරි කැමති කරව ගන්න හිතාගෙන.

Jm-"මෝඩ ගොබ්බ හිකනල් පැටියා උබට තිබ්බා මේ ඔට්ටුව දාන්න කලින් ටිකක් හිතන්න..."

Jk-"අර්හ්...ජිමිනා එක දින්නොත් මට ජින් හ්‍යුන්ග් අලුත්ම game CD එක අරන් දෙන්නම් කිවුවා..."

Jm-"යකෝ තෝ CD එකක් වෙනුවෙන්ද මෙච්චර භයානක ඔට්ටුවක් දැම්මේ?"

Jk-"ඇයි ඔච්චර බය වෙන්නේ අපි යන්නේ නැම්ජුන් හ්‍යුන්ග්ලගේ පරණ ගෙදරනෙ..."

Hs-"අර්හ්....එත් එකේ හොල්මන් ඉන්නවලූ..."

Jk-"හහ් හහ් හා....මොන විහිලුද බන් ඔවුවා...හොල්මන් කියන්නෙ සෙලවෙන මනසට බන් අහලා නැද්ද සෙලවෙන මනස උබේ පුකේ තියලා ඔලුව වනාපන්..."

Hs-"අනේ මේ මගෙන් අහගන්න එපා...ශෙලවෙන මැනෙස පුකේ නෙමෙයි මන් තොගේ අහවල් එකේ තියලා වනන්නේ"

හොසොක් කටත් ඇද කරමින් ජන්කුක්ට කිවුවේ ජන්කුක් ඇස් දෙක රෝල් කරලා අහක බලා ගද්දි.

Jk-"අයියෝ...අපි නිකන් vacation එකට යනවා වගේ ගිහින් ආතල් එකේ කලා බිලා ඉමුකො ජින් හ්‍යුන්ග් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ අපිට තියෙන්නේ සතියක් ඉදලා අතල් එකේ ඉදලා  එන්න නේ..."

Hs-"ජන්කුක්...උබ ඔය හිතන තරම් ආතල් එකක් තියේවි කියලා මන් හිතන්නේ නෑ..."

Jk-"හරි අපි වැඩිපුර අතල් එකක් ගන්නත් එක්ක යුන්ගිවයි සුබිනාවයි එකතු කරන් යමූ...අහ්ම් මේ නිදහසේ............ ඉන්නත් පුලුවන්...කාගෙන්වත් බාදාවකුත් නෑ නේ ඉතින් නේද???....හොල්මන් කියලා දේකුත් නෑ ඉතින් ඒ වගේ ගෙදරක තනියෙන් කාගෙන්වත් කරදයක් නැතුව ඉන්න හම්බෙනවා කියන්නේ...ම්ම්ම්ම්."

ජන්කුක් හොබී ජිමින් දිහා ඇස් කොනෙන් බලන ගමන් කිවුවේ කපටි හිනාවකින් වගේම නසරාණී බැල්මකින්.ජිමින්ගේ මූණ දැන්ටමත් රෝස පාට වෙලා ලැජ්ජාවෙන් ඇබරෙනවා.හොබී නම් කුප්ප හිනාවක් දාගෙන මනෝ ලොකෙක.තමන්ගේ අන්තිම ප්ලෑන් එක හරි ගියා කියලා දැන ගත්ත ජන්කුක්ට ඔන වුනා උඩ පැන පැන නටන්න එත් ජන්කුක් හිත යටින් සතුටු වෙන ගමන් ඉවසලා බැරෑරුම් පෙනුමකින් ජිමින් හොසොක් පැත්තට හැරුනා.

The Handsome Ghost (TK)Where stories live. Discover now