Chapter 02🕯️

137 23 10
                                    

Jm-"අහ් කුකී...."

Jk-"කෝ සූබින් යුන්ගී...."

Hs-"තාම වොශ් දානවා ඇති...."

Jk-"කෝ අජුම්මා..."

Hs-"මන් හිතන්නේ එයා කුස්සියේ..."

Jk-"ම්ම් මන් ගිහින් බලලා එන්නම්"

Hs-"හරි..."

ජන්කුක් කිචන් එක පැත්තට ඇවිදන් ගියා.අජුම්මා ලිපේ තිබුනු කෑම එක හැදි ගාන ගමන් ලොකු කල්පනාවක වැටිලා ඉන්නවා ජන්කුක් දැක්කා.

Jk-"අජුම්මා..."

ජන්කුක් කතා කරද්දි අජුම්මා ටිකක් ගැස්සුන බව ජන්කුක් දැක්කා.

Jk-"මන් ඔයාව බය කරාද මට සමාවෙන්න අජුම්මා.."

🌸-"අයියෝ නෑ පොඩි බෙබී....පොඩි බෙබීට මොනා හරි ඔනේද?"

Jk-"නෑ අජුම්මා මට මුකුත් ඔනේ නෑ...අජුම්මාට පුලුවන් නම් මට කුකී කියලා කතා කරන්න"

🌸-"අනේ පොඩි බෙබී එහෙම කතා කරන එක හරි නැ නේ..."

Jk-"අනියෝ අජුම්මා...මන් එහෙම කතා කරනවට ආසයි.."

🌸-"හරි හරි කුකී"

අජුම්මා කියද්දි ජන්කුක් තමන්ගේ බනී හිනා වෙන් අජුම්මාට හිනා වුනා.

Jk-"අජුම්මා මෙක ගොඩක් පරණ බන්ගලාවක් වගේනේ...."

🌸-"ඔව් මෙක කිම් මහත්තයා හැදුවේ එයගේම සල්ලි වලින්...ඉස්සර මෙහේ කිසිම පාලුවක් දැනුනේ නෑ කුකී....මේ ගෙදර හැමවෙලේම හිනාවෙන් පිරිලා තිබ්බ හරි ආදරනීය බන්ගලාවක්"

Jk-"ඉතින් එහෙම තිබුනු බන්ගලාව ඇයි අජුම්මා දැන් මෙහෙම වෙලා තියෙන්නේ..."

🌸-"කිම් මහත්තයා න්-නැති වුන ද්-දවසේ ඉදන් මෙක මෙහෙම තමයි කුකී..."

Jk-"කිම් මහත්තයා කිවුවේ නැම්ජූන් හ්‍යුන්ගිගේ අප්පාද?"

🌸-"අ-අහ්ම් ඔව්...."

Jk-"ඉතින් අජුම්මා ඔයා කොච්චර කල් ඉදන් මෙහේ ඉන්නවාද?"

🌸-"මන් මෙහේ ඉන්නේ අපේ බෙයා ඉපදුන දවසේ ඉදන්"

Jk-"ඒ කව්‍ද අජුම්මා.."

🌸-"අ-අහ්ම් එ-ඒ මේ ලොකු බෙබී..."

Jk-"අහ්....අජුම්මා marriedද"

🌸-"අනේ නෑ පොඩි බෙබී.."

You've reached the end of published parts.

⏰ Last updated: Aug 01, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

The Handsome Ghost (TK)Where stories live. Discover now