A / N

912 117 48
                                    

මේක තමයි ඉතිං මම හිතාගත්ත කතාව....

බනින්න නම් එපා හොඳේ...

ෆෑන් ෆික්ශන් එකක් නෙවේනෙ යාලුවනේ....ඉතිං මම නිදහසේ ලිව්වා....

අහම්බෙන් දැකපු වීඩියෝ කෑල්ලක් නිසා හිතට ආව අදහසක් තමයි මේ අකුරු කරේ....

මං දන්නෑ මං හරියට ලියාගත්තද ඔයාලට දැනුනද කියල....

ඔයාලට දැනුන දේ කියාගෙන යන්න කියල ආදරෙන් ඉල්ලනව....

මේ චූටි කතාවත් එක්ක එකතු උනු මගෙ යාලුවො හැමෝටම ගොඩාක් ස්තූතියි වගේම ආදරෙයි....

😊❤️

ප්‍රේමය නම්Where stories live. Discover now