1

39 9 16
                                    


නැගිටපන්.... !!! උබ කන් ඇහෙන්නැද්ද ආ.... 😡 එක සැරයක් කියපුවම නැගිටපන් ගෑනියේ.... !!!

ඒ මනුස්සයා එහෙම කියලා එතෙන ඇදට වෙලා නිදාගෙන හිටපු කෙල්ලට කකුලෙන් පාරක් ගැහුව්වා...

ආහ්...!!!

ඒ කෙල්ල කෙදිරිගාගෙන හිමින් හිමින් ඇස් පොඩි කර කර නැගිට්ටා...

නැගිටපන් බැල්ලී... 😡 ගිහින් කෑම හදපන් මටයි girlfriend ටයි කන්න...

අර මනුස්සයා ඒ කෙල්ලට බැනලා
සාලෙට යන්න හදද්දි
කෙල්ල ඒ මනුස්සයගේ අතින් අල්ලගෙන කතා කලා...

අනේ ... ඇයි කුකී ඔයා මෙහෙම වෙනස් උනේ.... මම ඔයාට මොකක්ද කරපු වැරද්ද .... 😭

කෙල්ල අඩ අඩ කතා කරද්දි ඒ මනුස්සයගේ කේන්තිය තවත් වැඩි උනා....

හ්හ්... වෙනස් උනේ නේද 😏
මම වෙනස් උනේ මට ඕනේ නිසයි යකෝ.... උබ වගේ එකියක්ව කසාද බැදලා මට ලැජ්ජ වෙන්න උන නිසයි මන් වෙනස් වුනෙ.😡
අනිත් එක බලපන් තමුසෙගෙ හැටි
ඊයා මොකෙක්ද වගේ...
බලන්නවත් බෑ තමුන් දිහා 😏
අනික තමුසෙ සතුටු වෙන්න ඕනේ
හැමෝම තමුසෙ කලුයි කියලා කොන් කරද්දි මම මෙහෙම හරි සලකන එකට... හරි දැන් ඉක්මන් කරලා කෑම හදපන් අපිට පරක්කු වෙනවා 😡

අර මනුස්සයා එහෙම කියලා living room එකට ගියා...

අනේ ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ😭😭😭 .... මට සතුට කියන දේ උරුම නැද්ද...
පොඩි කාලේ හැමෝම මම කලුයි කියලා මට හිනා වුනා , මට ගැහුවා, බැන්නා
දැන් මාව තේරුම් ගත්ත එකම කෙනත් මට මෙහෙම සලකනවා.... මටත් ආසයි අනිත් ගෑනු ලමයි වගේ සතුටින් ඉන්න... තමන්ගේ husband ගේ ආදරේ විදින්න.... මාත් ආසයි මට ආදරේ කරනවට....

මගේ නම kim rihanna ....
මම අනාත නිවාසෙක හැදුනේ ,
මට වයස අවුරුදු 22 ක් .
තව මම singer කෙනෙක්...
මම ලස්සනයි කියලා ගොඩක් අය කිව්වත් , ඒත් ඒ හැමෝම මට කැතයි කියලා කිව්වා මම කලු නිසා. අනිත් එක මම korea වල අනාත් නිවාසෙක හැදුනනෙ.
මම සම්පූර්ණයෙන් ම korean කෙනෙක් නෙමෙයි. මගේ අම්මා south african . මගේ තාත්තා මාව අම්මට හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්තම අම්මව දාලා ගියා.
මගේ තාත්තා korean කෙනෙක් , ඒත් මගේ පෙනුම අම්මගෙ වගේ...

She ' s  Revenge Where stories live. Discover now