6

27 4 10
                                    

After 10 days  _____________________________________
___________


ජන්කුක්ලා  බූසාන් වලට ඇවිත් හරියටම දවස්  දහයකුත් ගෙවිලා ගිහින් .   හැබැයි මේ ගෙවුන දවස් ටිකේ
හැමෝටම හොඳින් ඉන්න හම්බුනේ  නෑ
එක එක  සද්ද...   කවුරු හරි අඩන සද්ද හරියට  ඇහුනා...
ඒත් මෙයාල ඒක ගනන් ගත්තේ නැහැ .
කට්ටිය හිතුවෙ මේ එයාලව බය කරන්න කවුරු හරි කරන වැඩක් කියලා....    ඒත්  ඉතින් ඒක එහෙම දෙයක් නෙමෙයි නේද  ? 

__________________________________________________________
At night - 

Jk mom -    හම්මෝ මාර වතුර තිබහක් නේ තියෙන්නේ ... 
Shit මේ jug එකේ වතුරත් ඉවර වෙල
නේ.....   දැන් ඉතින් ආයිත් පහලට යන්න ඕනේ....  

ජන්කුක්ගේ ඔම්මා එහෙම හිතලා
Living room එකට ගියා.  දැන් වෙලාව හරියටම  රෑ දොලහ මාරයි 
මුලු living room  එකම කට්ට කරුවලයි .   ඒ අස්සෙන් බල්ලො උඩ බුරනවා වගෙත්  ඇහෙනවා . 
ඊට  අමතරව තව කෙනෙක් ඇවිදින සද්දෙකුත්  ඇහෙනවා .   
ඒත් ජන්කුක්ගේ ඔම්මා හිත හයිය කරන් living room එකට ගියා .
කාටවත් කිව්වෙ නැති උනාට ජන්කුක්ගෙ ඔම්මට ටිකක් බයයි වගෙ...

Jk mom -   කාගෙද ඒ අඩි සද්දෙ... 😳 
තව...  තව  ...  කාගෙදෝ කටහඬ කුත් ඇහෙනවා නේ.... 😱 

හ්හ්....  හ්.හ්....   අනේ....   මාව බේරගන්නකෝ....   😭😭😱
මාව මරන්න එපා....  අනේ  .....

මේ විදිහට ජන්කුක්ගේ ඔම්මට දිගටම කවුරු හරි අඩන සද්ද  ඇහෙන්න ගත්තා .    ඒලියේ  බල්ලෝ උඩ බුරනවා ,
ඇතුලේ කවුරු හරි අඩනවා... 
ඒත් එක්ක ගෙදර  kitchen  එකේ තිබ්බ  පිගන් ටිකත් සලාං ගාලා බිම වැටිලා කැඩුනේ ජන්කුක්ගේ ඔම්මව තවත් බය කරලා.....  
බය වැඩි කමට ම  ඔම්මට කුස්සියේ ලයිට් එක දාන්නත් අමතක වෙලා...

Jk mom -    ක..  කවුද  ඔතන ....
කියනවා ... කවුද ....  ඔය අඩන්නෙ ? 

හාහ්....  හ්.... හ් ....   අනේ  මාව ම...රන්න...  එ...පා.... 
ඈ............. ... ........................  .................................................................. ...............

ඒ  අඩන සද්දෙත් එක්ක ජන්කුක්ගේ ඔම්මට  ඇහුණා  ඒ අඩන කෙනා හයියෙන් කෑගහනව..... 
ඊට පස්සෙ ඇහුනේ වියරු වැටිච්ච නපුරු හිනාවක සද්දෙයක්.  
දැන් දැන් ජන්කුක්ගේ ඔම්මට තේරෙනවා එයා දිහා  කවුරු බලන් ඉන්නවා කියලා  .    ඒ නිසා එයා හැමතැනම බැලුවත් කවුරුත් නෑ ...
ඒත් එයා දැක්කා එයා දිහා මේ විදිහට කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා.

Jk mom -   ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk mom -   ආ....   හ්හ්... හ්... 
අනේ  දෙවියනේ...  මාව බේරගන්න ...😱
මෙන්න හොල්මානක්....


හහ්  ....   හ්හ්හා..... 
උබ අද බේරගන්න කවුරු ත් එන්නෙ නෑ නාකිච්චි....   👻☠️💀🤬😈👿  
හ්හ්හ්හා.....   හූ.........    ...... 
තෝව  මම  අද   මරනවා ......    

අර  හොල්මන  හුගක් වියරු විදිහට ඔම්මට  කෑගැහුවා.... 

උබව  අද  මම  මරලා කනවා ....
😈👿🤬🤬👻👻👻 


Jk mom -  ඈ....  
අනේ කවුරු හරි එන්නකෝ...
අනෙ  ජන්කුක්.... !!!   ජන්කුක්  !!!!
පුතේ මාව බේරගන්න !!! 😱😱




ඔම්මගේ කෑගහපු පාර කට්ටියම පහලට ආවා.   අර හොල්මන නම් අතුරු දහන් වෙලා...  
ඔම්මා තාමත් බයට අඩනවා...


Jk -    ඔම්මා  ඔයාට පිස්සු අනේ...
ඔය හොල්මන් කියලා ජාතියක් නෑ...
ඕවා සේරම මිත්‍යා කතා. 


Jk mom -   බොරු නේමේ කුකී...
මම මගේ ඇස් දෙකෙන්ම  දැක්කා.
මතක් වෙද්දිත් බය හිතෙනවා.
කොන්ඩේ මූනට වැටෙන්න කඩාගෙන
ඇස් දෙක ලොකු කරන් ලේ පෙරාගෙන 😱   ඉන්නවා මම දැක්කා.
ඒ වගේම තමයි කවුරු හරි අඩනවත්  ඇහුනා.  ඊට පස්සෙ  යටි ගිරියෙන් කෑගහනවා  ඇහුනා  පුතේ.... 



Jk -  හරි හරි ඔම්මා ...
ඕක  දැන් අමතක කරන්න ...
ඔයා දැන් ටිකක් නිදාගන්න  මොනවා හරි ඕන උනොත් මේ ගෙදර ඉන්න  servent  කෙනෙක් ට කියන්න හරිද.
Good night  ....


ජන්කුක් ඔම්මට  හොල්මන් ගැන විශ්වාස කරන්නෙ නෑ කියලා කිව්වත් එයාටත් මේ වෙච්ච දේ ගැන නිකන් අමුත්තක් වගේ දැනුනා....
අපි බලමු ඉස්සරහට තව මොනවා වෙන්න තියෙනවා ද කියලා..... 



රීඩස්  පැටව්....
ඔන්න අද නම් chapter  එක කොටයි...
මේ ඕතරී පුලුවන් උනොත් අද හවසත් තව chapter එකක් දෙන්නම්...
බායි

She ' s  Revenge Where stories live. Discover now