3

26 7 10
                                    




At night -
_________________________________________________________





Jk - oh... yura... ඔයා මන් එනකන් ගොඩක් වෙලා ඉදන් බලන් හිටියද ම්ම්...

I am sorry darling ❤️❤️❤️ ....
ඔයා දන්නවනේ මම අද හුගක් busy කියලා....





Yura - It's ok කුකී....
මම දන්නව ඔයා ගොඩක් busy කියලා.
ඒ වගේම මට සමාවෙන්න ...
ඔයාට උදේ අර විදිහට බැන්නට...
I am so sorry පැටියෝ...



Jk - its ok baby...
ඒක නෙමෙයි , මොනවාද ඔයාට මම අරන් දෙන්න ඕනේ...
ඔයා අද උදේ මගේන් දෙයක් ඉල්ලුවනේ...






Yura - ඒක මට මෙහෙම සෙනග ඉද්දි කියන්න බෑ ජන්කුක්...
අපි car එක ඇතුලට යමු...
එතොකට අපිට නිදහසේ කතා කරන්න පුලුවන් ....





Jk - ම්ම්... හරි ... හරී... අපි car එක ඇතුලට යමු....






ජන්කුක් , යූරා දෙන්නා නම්සාන් කුලුන බලන්න ගිහින් හිටියේ ....
ඒ දෙන්න එතෙන්ට ගියේ කාටවත් අදුරගන්න බැරී විදියට....
එතොකට තමයි යූරා car එක ඇතුලට යමු කියලා කිව්වෙ....


______________________________________________________


Jk - හ්ම්....
ඉතින් යූරා මොනවාද ඔයාට මම අරන් දෙන්න ඕනේ .... කියන්න මට
මම මොනාද ඔයා වෙනුවෙන් කරන්න ඕනේ.......



ජන්කුක් යූරගෙන් ඇහුවේ හුගක් ආදරෙන්... ජන්කුක් තමන්ගෙ girlfriend වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්තියි... ඒ තමයි ජන්කුක්ගේ හැටි .... එයාට පුලුවන් තමන් ආදරේ කරන අය වෙනුවෙන් පණ උනත් දෙන්න....
ජන්කුක් ගේ ආදරේ තරම දන්න නිසාම
යූරාගේ මූනේ ඇදුනේ කට කෝනේ
නපුරු හිනාවක්.... එයා දැන් ජන්කුක්ව පාලෙනේ කරන්න අරන්...
ජන්කුක්ට දැන් යූරා නැතුව කිසිම දෙයක් කරන්න බෑ...
යූරා නැති ජීවිතයක් ගැන එයාට දැන් හිතන්න බෑ....





Yura - මට ඕන දේ නේද ....😏👿
මට ඕන දේ ටිකක් ආමාරු දෙයක්
ඔයාට ඒ දේ මට අරන් දෙන්න පුලුවන් කියලා මම හිතන්නෑ....





Jk - මොනවාද ඔයා මේ කියවන්නෙ මැනික.... මට තේරෙන්න කියන්නකො... මොනාද මට ඔයා වෙනුවෙන් කරන්න බැරි අමාරු දේ...
ඔයා දන්නවා මට ඔයා වෙනුවෙන් කෙනෙක්ව මරන්න උනත් පුලුවන් කියලා....
ඉතින් එහෙම එකේ මොනාද මට බැරි ....






She ' s  Revenge Wo Geschichten leben. Entdecke jetzt