second shot

16 2 1
                                    

"යූ"

යූ මේසේ මොනාද කුරුටු ගාන ගමන් හිටියේ.. මම සයන්ස් ලෙසන් එකට කන දීගෙන හිටියත් මගේ අැස් තිබ්බේ මේසෙත් බදාගෙන මේසේ උඩ මොනාද කුරුටු ගාන යූ දිහායි..

"හ්ම්... කියන්න බේබි... "

යූ ඔලුව උස්සලා මං දිහා බලද්දි මං ඉස්සරහ බලා ගත්තා... අාශ්... මේ කෙල්ලගෙ තියුනු අැස් නම්!!!

"යු... ඔයා අර රොනාල් ට මොකද කිව්වේ? "
මං දන්නවා! මං දන්නවා යූ straight! I don't have feelings for her.. But... I can't share her with someone else...

"මොනා කියන්නද බං... මං බලමු කියලා අාවා!! " යු අායෙත් මේසේ උඩින් ඔලුව තියන ගමන් කිව්වා...

" බොරු "

"බේබි! සිරාවට! මං බලමු කිව්වා.. ! "

"හ්ම් හ්ම්... " මං දන්නවා රොනාල් යූ ට කැමති එයා අපේ මැත්ස් ක්ලාස් එකේ... යූ මුකුත් කියන්නේ නැ... එයා මොනා හිතනවද කියලා මට හිතා ගන්න බැ..
එ්ත් මං එක දෙයක් දන්නවා... She has a crush on him...


අහම්... මටම හිනා... ගොඩාක් ප්‍රශ්න ඇති වුණා ... මං දැන ගත්තා එයත් මට කැමතියි....එයා මට ගොඩක් ආදරෙයි....මං ඒ තරමටම එයාට ආදරෙයි...සමහරවෙලාවට  මටම හිතාගන්න බෑ අපි අතර මොන වගේ බැදිමක්ද තියෙන්නේ කියලා... වෙන අය වගේ හුරතල් වෙන්නේ නෑ...  මම උත්සාහ කරත්...ඇත්ඇත්තඑ වගේ දෙයක් වෙන්නේ නෑ...හැබැයි තමන්ගේ දරුවෙක් බලාගන්නවා වගේ බලනවා... අාදරේ දෙනවා... පරිස්සම් කරනවා.... එයාගෙන් බැනුමක් අැහැව්වෙ නැත්නම් මට නින්ද යන්නේ නැ දැන්... මං කොච්චර ලොකු කම පෙන්නුවත් එයා ඇවිල්ලද කියලා මම හැමදාම බලනව...  එයාගේ පන්තිය ගාවින් යද්දී ඇස් කොනින් බලන්නෙ එයා  ඉන්නවද කියලා....එයා වෙන අය එක්ක ඉද්දි මට දැනෙන්නෙ මාර තරහක්...සියක් වුනත් මරන්න තරහක්... එ්ත් එයා ලගට ඇවිත් කතා කරාම ඒ තරහ කොහෙන් යනව ද කියලා හිතාගන්න බෑ ...
මට පේන්න බැරිය එයාගේ යාලුවා!
දැහැමි! දැහැමි? එකිගෙ පොඩි වත් දැහැමි පෙනුමක් නැ... හහ්... එයාගේ නරකක් නැ.. එ්ත් එයාලා දෙන්නා එකට ඉන්නවා වැඩි...

"යූ!!!!! "

"අැයි අප්පා! "

"මං- මට කමිමැලි!"

You've reached the end of published parts.

⏰ Last updated: May 30, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

mrs. AMORWhere stories live. Discover now