chapter 05 ( He is my hyung 1 )

458 90 10
                                    

අදනම් මහ අමුතු දවසක් 🥲 එපාවෙනවා ඒත් එපාවෙන් නැ.අනේ මන්දා පිස්සු වගේ.මං ඔහොම මනෝ පාරක් ගහන් ඉද්දී පිටපුරවලා හොද පාරක් වැදුනා.මොකාද කියලා බලන්න හැරෙද්දි තමා දැක්කේ හතිදාන  පාත්ත පැටියව..යකෝ මේකා මගේ පිටට ගහලා අහවල් එකටද මේ හති දාන්නේ කියලා බලන්න කතා කලා.

🐰: මොකද යකො හති දාන්නේ

🐥: අපෙ හ්‍යුන් ඇවිත් බං

🐰: මොන අපේ ජින් හ්‍යුන්ද?

🐥: නෑ යකෝ නෑ පොඩි හ්‍යුන් ඇවිත් ඉන්නේ

හත්තික්කේ ඒකද මේ මේකා හතිදාන්නේ.හ්‍යුන් ආවා කියලා මූ මොකටද හති දාන්නේ..මුට පිස්සු...හැබැයි ඉතිම් මට තියන ප්‍රශ්නේ ඒක නෙවේ මං මූ එක්ක දැන් අවුරුදු ගානක ඉදන් එකට ඉන්නේ ඒත් මුගේ ඔය පොඩි හ්‍යුන් කියන පොරව දැකලා නෑනේ දෙයියෝ..මුට හ්‍යුන්ලා පැටව් ගහනවද දන් නැ...මං දැකලා තියෙන්නේ ජින් හ්‍යුන්ව විතරයි..පොරත් මුටම හරියනවා..කටවල් නෙවේ මුන්ට තියෙන්නේ වක්කඩවල්..මං මුගෙ හ්‍යුන් ගැන මතක් කර කර ඉද්දී මේකා ආය මගේ පිටට තඩි බෑවා..ඒ පාරනම් මටත් චේන් නැග්ගා..

🐰: මොකද හුට්ටො ගහන්නේ..තො මොනවද අද ගැහුවෙ

🐥: සිහියට වරෙන් ගස්බල්ලා මං මෙහෙ තනියෙන් කියවනවා නරිහාවා උබ වෙන වැඩ..

🐰: දැන් උබට මොකද්ද තියන ප්‍රශ්නේ

🐥: අපේ හ්‍යුන්කාරයව එලවලා දීපන්කො දෙයියෝ ඉස්කෝලෙන්

🐰: wtf..are u kidding me..🥲😒

හත්තික්කේ මේකට මොකද්ද මාත් එක්ක තියෙන පුරස්නේ යකෝ මූ මාව පනපිටින් වලලන්නද යන්නේ මේ...මුනුත් යාලුවොනෙ දෙයියනේ....මං මේකාගෙ හ්‍යුන්කාරයව  දැකලා නැති උනාට ඒකා ගැන අහලා තියනවා.පොරට හොස්ස ලගින් මැස්ස යන්න බෑලූ දෙයියො එහෙම එකෙක්ව නේද මේ මූ මට පන්නන්න කියන්නේ..මොනා උනත් මූ මගේ එකානේ මූ වෙනුවෙන් ඕන දෙයක් කරනවා මං. මේ කුක්කා සැලෙන් නෑ ....

🐰: උබ ඇයි හ්‍යුන්ව පන්නන්නේ ..උබ මොකක් හරි කලාද ? කියලා මං  ඇහුවා.මේකාගේ දත් ඇන්ද බඩට යවන්නමයි හිතෙන්නේ ඇයි යකෝ සීරියස් වෙලාවෙත් මේකා හිනාවෙනවා..මං කියලා ඉතිම් වෙනසකුත් නෑ...මොනා උනත්
මුගෙ කුප්ප හිනාව මට අල්ලන් නැ .

🐥:මේකනේ ඩාලින් උනේ..........

.......................................................................

Jimin mona krnna athid eyge hyunt 🥲

Mta clz mn ynwa

Bye

❤️

MY LITTLE DYNAMITE _💣 Where stories live. Discover now