chapter 06 (He is my hyung 2)

430 92 8
                                    

🐥:මේකනේ ඩාලින් උනේ................

....................................................................

🐥: ඊයේ මං අඩලා අඩලානෙ බං පාටි එකට ගියේ .ඉතිම් යන්න කලින් හ්‍යුන් මට කිව්වා ස්කූල් වැඩ ඉවර කරලා යන්න එන්න කියලා..මං ඉතිම් වැඩ්ඩා වගේ හ්‍යුන්ට පචයක් ඇරියා හෙට අපිට උගන්නන මිස් එන් නෑ ටීචගෙ ආච්චි මැරිලා කියලා..කරුමෙට ඒ ගෑනි අද ඇවිත් යකෝ..හ්‍යුන් කාරයත් ස්කූල් එකට ඇවිත් අනිවා ඔය ගෑනි යනවා අපේ හ්‍යුන්ව හම්බෙන්න....මාව බේරපන් මයෙ අම්මා.

ඔය කොරලා තියෙන්නේ

මූ ඔහොම්මමයි යකෝ බොරුවක් කියනවනම් කියපන් අහුවෙන් නැති එකක්

පව් අර අසරණ ආච්චි මැරුන් නැතුව බේරුනොත් ඇති ඒ ගෑනී

මොනා උනත් පොර පව් සුපිරියටම බයවෙලා.උබ බය වෙන්න එපා මැණික මේ කුක්කා ඉන්නකන් මං බය නෑ යකෙක්ටවත්..බිය නොවන්න මිතුර හ්‍යුන් එලවන හැටි මං පෙන්නන්නම් කියලා ජිමිනත් එක්කම ගැම්මෙන් ගියා ග්‍රවුන්ඩ් එක පැත්තට

................................................................

At principle office

Mr.kim අපි එහෙනම් ග්‍රවුන්ඩ් එක පැත්තට යමුද....

අහ් ..හා Mr.Lee යමු....

.........................................................

Taehyung pov

අද උදේම මං මගෙ කම්පැනි එකට අයිති සෝල් හයිස්කූල් එකට ආවා මගේ ප්‍රොජෙක්ට් එක ගැන බලන්න..

මං කෙලින්ම ගියේ ප්‍රින්සිපල් ඔෆිස් එකට mr.lee ව හම්බෙන්න..

Hello mr.lee

ඔහ්..mr.kim Hello!

ගොඩ කාලෙකින්

How are you?

Im fine mr.lee and how are you?

Im great mr.kim

Oh..ok.....කොහොමද ඉස්කෝලේ තත්වේ..වැඩ හොදට කෙරෙනවනේ

අහ් ඔව් ඔව් මිස්ටර් කිම්

ඔහ්හ් ඕකේ

මිස්ටර් කිම් ආව කාරනේ.......

අහ් මං ආවේ මගේ අලුත් ප්‍රොජෙක්ට් එකේ වැඩ ටික බලලා යන්න..

ඕහ් ඕකේ මිස්ටර් කිම් .

ඉස්කෝලේ තොරතුරු කතා කරලා මිස්ටර් ලීයි මායි ගියා ග්‍රවුන්ඩ් එක පැත්තට.......

......................................................................

Jungkook pov

මායි ජිමිනයි සුපිරි ප්ලෑන් එකක් ගහ ගහ ග්‍රවුන්ඩ් එකට වෙලා හිටියා මුගේ හ්‍යුන් එනකන්....

දැන්නම් චූත් බරයි..කමක් නැ මේ කුක් සැලෙන් නැ අපෙ හ්‍යුන්ට මං දීපූ ලනු වලට අනුව මේක ඒ හැටි දෙයක් නෙවේ...

කවදා කාපු කටුද් මල්ලි මේ මුන්ට පාපමිත්‍රයෝ කියන්නේ නිකන්ද..මුන් හිටියොත් බාල්දිමයි............

මං හිතින් ජිමිනට බැන බැන ඉද්දී ඈතින් අපේ පිනායි තව උස කෝට්සූට් දාගත්ත පොරකුයි එනවා ග්‍රවුන්ඩ් එක දිහාට..මං හිතන්නේ මුගේ හ්‍යුන් වෙන්න ඕන ඒ එන්නේ...මාත් ඉතින් ටිකක් ලගට එනකන් බලන් හිටියා මොකද ඈතට හරියට මූන පේන්නෙ නැති නිසා .....

හත්තික්කේ මේකද මුගේ හ්‍යුන් 😤

I fucking hate him 😤😤
....................................................................

මොකද්ද ඒ උනේ 😁😁😁😁

ඇයි දන් නැ කුක්කට ටේ ව පේන්න බැරි

අපි බලමුකෝ

Byeee

❤️

MY LITTLE DYNAMITE _💣 Where stories live. Discover now