𝐶ℎ𝑎𝑝𝑡𝑒𝑟 01

20 8 2
                                    

" එක්තරා රාජධානියක රජතුමෙකුයි රැජිනක් හිටියා.. එයාලා වාගේම ඒ රට වැසියන්ට එක පීඩාකාරී ප්‍රශ්නයක් තිබුණා.. ඒ තමා දරුවෙක් නැති එක.. ඒ ගැන ලොකු කනස්සල්ලකින් හිටියේ.... ඉතින් ඒක දැනගත්ත සුරංගනාවියක් මෙයාලාට ආශිර්වාද කරා... ඒ ආශිර්වාදයෙන් පුංචි දූ කුමරියක් ඉපදුනා.."

"ඊට පස්සේ??"

"අදට ඇති ළමයි... දැන් ඔන්නි ගෙදර යන්න ඕන... රෑත් වෙලානේ... නර්ස් ඔන්නිලා දෙන බෙහෙත් බොන්න ඕන.. ඒ වාගේම පරිස්සමට ඉන්න ඕන.. ඔන්නි ඔයාලාට ගොඩාක් ආදරෙයි"

"අපිත්..."

මම---
මම කව්ද කියල ඔයාලා කියන්නකෝ.. 😊

මම ගෙදර ආව හැටියේම ඔම්මා ළගට ආවා...

"මෙච්චර වෙලා මොකද කරේ ආහ්?? ඔම්මාව ඔච්චර බය කරන්න එපා.. "

"මට ගහන්න එපා... මම hospital එකට ගියා... ඒ ළමයි අද අහපු කතාව slapping beauty.."

"මගේ දූත් ඒකෙ කුමාරිකාව වාගේ"

"ඔය කතාව ඔම්මා මට කී සැරයක් කිව්වා ද?? ඒකනේ මම ඒ තරමටම ඔයාලාට ආදරේ"

"ඒකනේ අපේ දූ එච්චර අපිට වටින්නේ.."

"අප්පා... අද කොහොමද?"

" හොදයි දූ... ඉතින් යුනිවසිටි එකේ වැඩ කොමද??"

"අපිව හෙට පුරාවිද්‍යා කැණීම් කරන තැනකට අරන් යනවා... "

"හොදයිනේ"

"දූ පරිස්සමට ගිහින් එන්න "

අපි තුන්දෙනා කලා තමන්ගේ වැඩ ටිකත් කරගෙන රෑ නින්දට ගියා...

හෙට අලුත් දවසක්... හෙට හමුවෙමු.. චල්ජායෝ..

💗❃💜❃💗❃💜❃💗❃💜❃💗❃💜❃💗

Happy birthday to me
Happy birthday to me
Happy birthday I love min
Happy birthday to me... ( jin type)

ඔන්න මගෙන් ගිෆ්ට් එකක් ඔයාලාට... මට දැන් ටොපියක් ඕන💙💜💗🖤🤍

ඔන්න දැන් හිතන්න දෙයක් දීලා තියේ... කවුද ඒ කෙම්ල?👉🏻👈🏻

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

𝑆𝑙𝑒𝑒𝑝𝑖𝑛𝑔 𝑏𝑒𝑎𝑢𝑡𝑦  [B-D Gift || Complete]Donde viven las historias. Descúbrelo ahora