𝐶ℎ𝑎𝑝𝑡𝑒𝑟 02

14 8 0
                                    

"ඉතින් ඒ නිසා රාජධානියෙ ලොකු උත්සවයක් සංවිධානය කරා... සුරංගනාවියන්ටත් ආරාධනා කරන්න අමතක කරේ නෑ... එදා හැමෝම ගොඩාක් සතුටින්... ඒත් ඒ සතුට බයක් වාගේම දුකක් කරේ නපුරු මායාකාරියක් ඇවිත්.. එයා ගොඩාක් කේන්තියෙන් හිටියේ එයාට ආරාධනා කරේ නෑ කියල... ඒ වුණාට රජතුමා සමාව අරගෙන ඒ උත්සවයට ආරාධනා කරා"

"ඊට පස්සේ???"

"අනේ කියන්නකෝ ඔන්නී..."

"අද මට පරක්කු වෙනවා ළමායි.. "

"අනේහ් නූනා"

"අනේ පැටියෝ.. නූනා යුනිවසිටි යන්න ඕන.. අද නූනාට වැදගත් වැඩක් තියෙනවා. ඒකයි උදෙන්ම ආවේ... නූනා හෙට සම්පූර්ණයෙන්ම කතාව ඉවර කරනවා... හෙට නූනාට කියන්න ඊලගට ඕන කතාව ගැන.. ok?"

"OK... I love you onni... "

"Me too.. පරිස්සමට ඉන්න ඕන.. හාද??"

මම හොස්පිටල් එකෙන් එලියට ආව හැටියේම මගේ ඉස්සරහයින් බයික් එකක් නැවැත්තුවා...

"ආහ්.. ජිනී.. මේම බය කරවලා හොදම ස්ටුඩන්ට් වෙන්නද කල්පනාව?"

"පිස්සුද කෙල්ලේ??? මම ඒම කරනවාද මගේ කෙල්ලට? "

"කොහොමද දැන ගත්තේ මම මෙතැන කියල?"

ඒක මම ඇහුවේ බයික් එකට නගින ගමන්... ඒක ලොකු ප්‍රශ්නයක් නිසා අහන්න හිතුනේ

"ඔයාව ගන්න ගෙදර ගියාම ඔම්මා කිව්ව ඔයා හොස්පිටල් යනෝ කියාගෙන ආවා කියල... ඉතින් මාත් ආවා"

"ඔම්මායි බෑනායි හොදට සෙට් වෙලානේ.."

" ඒම තමා මගේ කෙල්ලේ... අපි කෙලින්ම location එකට යං..."

.
.
.
.

"මෙන්න බලාගන්න කැණිම් කරන කොට මේවා අදාල වෙනවා... මේව හැමවෙලේම සන්සුන් විදියට කරන්න ඕන.."

ප්‍රොෆෙසර් ඒම ඒ ගැන විස්තර කරන කොට අපි ඒවා සදහන් කරගත්තා... ඒ වැඩත් අවසානයේ ජින් මාව ගෙදර ඇරලෙව්වා

"දූ... කොහොමද අද දවස??"

"හොදයි ඔම්මා... ලෙක්චස් නම් ලොකුවට තදට තිබුණේ නෑ ... ඒ නිසා හොදා "

මේ දවසත් මේ විදියට ගෙවුනා..
💗❃💜❃💗❃💜❃💗❃💜❃💗❃💜❃💗

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

𝑆𝑙𝑒𝑒𝑝𝑖𝑛𝑔 𝑏𝑒𝑎𝑢𝑡𝑦  [B-D Gift || Complete]Where stories live. Discover now