30 episode 💜️

20 4 0
                                    

කෙල්ලො කොල්ලො දෙගොල්ලොම හරිම සමගියෙන් , පිස්සු නට නට දවල් කෑම හැදුවා. මෙච්චර කල් මින්හාගෙ කෑම වලට ගහන්න කෑමක් තිබ්බෙ නෑ. ඒත් ජින් නම් මින්හට දෙවෙනි නොවී රසට කෑම හැදුවා.

ඒත් චිකන් ගේන්න ගිය එකී තාම නෑ.

Hobi - කෝ යකෝ චිකන් ටික.

Jk - මං හිතන්නේ තාම බිත්තරේ ඇත්තේ.

Hobi - ගොනෙක් වෙන්න එපා යකො.. කරදරයක්වත් උනාද දන්නෙ නෑ.

Jimin - කෝල් එකක් ගනින්කො.

Mih Ha - ඉන්න මං අරන් බලන්නම්.

ඒත් එක්කම වගේ ආපු වාහනේක සද්දෙ නිසා හැමෝම හිතුවෙ ඒ ජීහා කියලා.

ඒත් ඒ ආවේ.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඔව් ජීහා තමයි..... 😁

Seo Ah - මොකද යකෝ මෙච්චර පරක්කු උනේ.

Ji Ha - මාර ට්‍රැෆික් නෙ පාරෙ.

Jimin - ඕනා මගුලක් දැන් ඔය චිකන් ටික හදපම්.... මේ කෑම වල සුවද එද්දි මට ඉවසං ඉන්න බෑ....

Seo Ah - ඔච්චර පෙරේත වෙන්න එපා චිමී...

Jk - ආහ්... මේ... සෝආ.... ඔයාට දෙයක්....

Jimin - ආහ්.... ජන්ග්කුකා එන්න ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා.

කියාගෙන ජිමින් ජන්ග්කුක්ගෙ කටත් අත් දෙකෙන් වහගෙන ඇදගෙන ගියේ ජන්ග්කුක් සෝආට මතක් කරන්න ගිය දේ කියන්න නොදී....

සෝආට අමතකයි එයා ජිමින්ට punish කරේ නෑ කියලා. දැන්ටමත් යුන්කිගෙන් Punishment කාලා ඉන්න ජන්ග්කුකට ඕනෙ ඒ ඉරනම ජිමින්ටත් උදා කරන්න.

පැය කිහිපයක මහන්සියකින් පස්සෙ එයාලා කෑම ටික හදලා ඉවර කරා.

Yoongi - කෑම ටික නම් සුපිරි ආහ්....

Tae - අඩෝ මට ඉස්මුරුත්තාව වගේ බං.

ටේ ඒක කිව්වම නම්ජූන් ටේ දිහා ඔරවලා බැලුවෙ තැනකට ගිහින් මනුස්සයෙක් වගේ හැසිරියම් යකෝ කියන්න වගේ.

ටේ ඒක දැක්කෙ නැති ගානට හිමීට පිගාන දිහා බලන් ආයෙ කන්න ගත්තා.

Aro - හායුන් මට කිම්චි ටිකක් දෙන්නකො.

ආරො කිම්චි bowl එක ගන්න අත දික් කරාම ජින් දැක්කා ආරොගෙ අදුමෙ අතේ ලේ පැල්ලමක් තියෙනවා.

You've reached the end of published parts.

⏰ Last updated: May 15 ⏰

Add this story to your Library to get notified about new parts!

seoul lovers 💕Where stories live. Discover now