Chapter 04💜️💚

69 6 0
                                    

මොකක්ද මිනිහෝ ඇගේ ඇලෙන්නේකෙලින් යනවකෝ. ඇදේට යන්නේ පිස්සෙක්ද මංදා.

සොරි සොරී

එහාට යනවා ඇග අස්සේ රිංගන් ඉන්නේ.

Sangi mi ඔන්නී මෙච්චර නපුරුයි කියලා මම අදනේ දන්නේ. මොනා උනත් හොද වැඩේ ඕකට 😒 හ්ම්ම් ටිකක් වෙලා ගියාට පස්සේ බස් එක අපි බහින තැනට කලින් හෝල්ට් එකෙන් නතර කලා. බස් එකේ සෙනග වැඩි නිසා මම බස් එකේ දොර ගාවට ලං වෙන්න ඕන නිසා ටික ටික ඉස්සරහට ගියා. මම ගිහින් නතර උනේ කරුමෙටම අර ජරා මිනිහගේ ඉස්සරහා. මාව හතර පැත්තෙන්ම හිර වෙලා හිටියේ. එ මිනිහා මට යන්න බැරි වෙන්න එක අතක් උඩ පොල්ලෙන් අල්ලන් අනික් අතෙන් මගේ ඉන අල්ලගත්තා. මට කරගන්න දෙයක් තිබ්බේ නෑ. බස් එක නවත්තනකම්  මේ මිනිහා මාව හිර කරලා තියගෙන මට කරදර කරන්න ගත්තා. මං උගේ මිනිහා කියලද හිතන් ඉන්නේ. ඌ මගේ ඉන මිරිකන ගමන් ඌගේ ජරා ඩික් එක මගේ බට් එකේ ගාවන්න ගත්තා. මට කරගන්න දෙයක් තිබ්බේ නෑ. මගේ එහා පැත්තේ හිටියේ ජන්ග්කුක් හියුන්ගේ ලොකු නූනා එයා මගේ ඉනෙන් අර මිනිහා අල්ලන් ඉන්නවා දැකලා ඌට එරෙව්වා. ඊට පස්සේ ඌ ඒක දැකල මගේ ඉනෙන් අත අහකට ගත්තා.

මම ඒ වෙලාවේ sang mi ඔන්නී වගේ කෑ ගහන්න ශක්තියක් තිබ්බේ නෑ. මම ඒ වෙලාවේ ඒ මිනිහගෙන් බේරෙන්න කොයි වේලේද බල බල හිටියේ. මම ඒ මිනිහට පයින් පාරක් ගැහුවට ඒක ඌට හරියට වැදුනේ නෑ. (පව් ටේ😐)

ටිකක් වෙලා ගියාට පස්සේ බස් එක අපි බහින හෝල්ට් එකෙන් නැවැත්තුවාම මම ඉක්මනට බැහැල ගියා.  Sang-mi නූනා yeon නූනට බයිනවා මම යද්දී. 😐 මාව එයාලා ලගට ගන්න කිව්වට yeon නූනා ගත්තේ නෑ කියලා sang-mi නූනා  yeon නූනට බයින්න ගත්තා.

මම කිව්වා yeon ඔයාට බෙයාව ඔයා ලගට ගන්න කියලා. මම කිව්වේමිනිහා බෙයාට මොනා හරී කරයි කියලා. මොන ජරා මිනිහෙක්ද මංදා. නිදහසේ යන්නත් නෑ.

♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎)Where stories live. Discover now