chapter 06💜️💚

70 8 0
                                    

මම ජන්ග්කුක් හියුන් එනකම් ගොඩක් වෙලා බලාගෙන හිටියා. ඒත් එයා ගොඩක් පරක්කුයි. මට එයා ගැන බය හිතුනා. එයා ගැන හිත හිත හිටපු නිසා මට ෆෝන් එක ගැන අමතක උනා.

1hours and 30min later...

මම වැස්සේ තෙමි තෙමිම ගේට් එකෙන් එලියට ගිහින් හියුන් ඉන්නවද කියලා බැලුවා. අද exam එකේ අන්තිම දවස නිසා පාරේ ටැෆික් එකත් වැඩී.. මම ටිකක් වෙලා බලන් ඉන්න කොට ජන්ග්කුක් හියුන්ගේ කා එක දැක්කා. මම ඉක්මනට දුවලා ගිහින් කා එකට් නැග්ගා. මාව හොදටම තෙමිලා හිටියේ. හියුන් මාව තෙමිලා කියලා දැක්කාම මට බැන්නා😒

මොකද ටේ මේ ඔයා තෙමිලා..

කුඩේ ගෙන්න අමතක උනා.

ඉතින් අනේ ඇතුලට වෙලා ඉන්න එපැයි. මම ඇතුලට එනවනේ ගන්න.

මම එතන ගොඩක් වෙලා බලන් ඉදලා තමා මේ එලියට ආවේ. ඔයා පරක්කු නිසා මොනාහරී වෙලා ඇති කියලා හිතලා ඇවිල්ලා බලන් හිටියේ.

හයියෝ සොරි ඉතින් ටැෆික් එක දිගටම වැස්සත් නිසා එන්න අමාරුයි. මම හෙමින් ආවේ. කොයි වෙලේ ඉදන්ද බලන් ඉන්නේ ඔයා.

4 ඉදන්.

දැන් වෙලාව කීයද?

5.30

😐

ඒකට කමක් නෑ.

මම ඔයාට කෝල් ගත්තාත් එක්ක ආන්ස්වර් කලේ නෑනේ ඔයා.

කෝල්? 🙄 අඩේ මගේ ෆෝන් එක මට අමතක උනානේ තියනවා කියලා. කෝ ඒක.. ආ මේ තියෙන්නේ..
🥲🥲

මොන සිහියෙන් ඉන්නවද මංදා මේ කොල්ලනම්.

♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎)Where stories live. Discover now