🌼introduce🌼

45 5 1
                                    

Kim tehyung

නැත්තන් V කියන්නෙ underworld mafia king මෙයාගෙ නම ඇහුවත් හැමොම බය වෙනවා සාමාන්‍ය ලොකෙට kth එකෙ ceo ගොඩක් නපුරු කෙනෙක් තමන්ගෙ මල්ලිටයි හියුන්ලා ටයි ඇරෙන්න ගොඩක් කෙල්ලො ඉදලා තියෙනවා හැබැයි එ කෙල්ලො තේහියුන් ගෙ toys විතරයි මොකද මෙයා අංක එකෙ play boy ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නැත්තන් V කියන්නෙ underworld mafia king මෙයාගෙ නම ඇහුවත් හැමොම බය වෙනවා සාමාන්‍ය ලොකෙට kth එකෙ ceo ගොඩක් නපුරු කෙනෙක් තමන්ගෙ මල්ලිටයි හියුන්ලා ටයි ඇරෙන්න ගොඩක් කෙල්ලො ඉදලා තියෙනවා හැබැයි එ කෙල්ලො තේහියුන් ගෙ toys විතරයි මොකද මෙයා අංක එකෙ play boy එත් කෙල්ලෙක් ඉන්නවා වයස 26 දෙමාපියො නැ  (දැනට ඇති)

Han sohee

හරිම අදරණිය චාරිතයක් single mother කෙනෙක් වයස 25 ඇමරිකන් කොම්පැණියක ceo කෙනෙක් මෙයාගෙ ඔම්මායි අප්පායි ඔප්පයි මෙයාට වයස 5 දී කාර් ඇක්සිඩන්ට් එකකින් මැරිලා හැල්මොනි එයාගෙ හොදම යාලුවා එක්ක තමයි හිටියේ දැන් ඉන්නෙ ඇමරිකාවෙ ඉන්නෙ (එ company එක එයාගෙ තමා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරිම අදරණිය චාරිතයක් single mother කෙනෙක් වයස 25 ඇමරිකන් කොම්පැණියක ceo කෙනෙක් මෙයාගෙ ඔම්මායි අප්පායි ඔප්පයි මෙයාට වයස 5 දී කාර් ඇක්සිඩන්ට් එකකින් මැරිලා හැල්මොනි එයාගෙ හොදම යාලුවා එක්ක තමයි හිටියේ දැන් ඉන්නෙ ඇමරිකාවෙ ඉන්නෙ (එ company එක එයාගෙ තමා එත් එවා එයාගෙ මමාගෙ පුතා තමයි කරන්නෙ සොහිට බාර ගන්න කිව්වාට එයා කැමති නැ හැමොම දන්නෙ සොහි නිකන් ceo කෙනෙක් කියලා එයාලගෙ නැ කම කවුරුත් දන්නැ සොහිගෙ අරාක්ෂා වට එයාලට පොඩිකාලෙ ගොඩක් කරදර උනා එ නිසායි ) වාසකම වෙනස් කරන් ඉන්නෙ හරි වාසකම jeon  මෙයාට වයස 25 අවුරුදු 3 දුවෙක් ඉන්නවා (දැනට ඇති)

හරිම අදරණිය චාරිතයක් single mother කෙනෙක් වයස 25 ඇමරිකන් කොම්පැණියක ceo කෙනෙක් මෙයාගෙ ඔම්මායි අප්පායි ඔප්පයි මෙයාට වයස 5 දී කාර් ඇක්සිඩන්ට් එකකින් මැරිලා හැල්මොනි එයාගෙ හොදම යාලුවා එක්ක තමයි හිටියේ දැන් ඉන්නෙ ඇමරිකාවෙ ඉන්නෙ (එ company එක එයාගෙ තමා...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙයාලා ගැන කියන්න ඔන්නැනෙ (කතාවෙන් දැන ගතැහැකි) මෙයාලත් ලොකෙට ceo ලා ජිමින් ජන්කුක් තේහියුන්  ඇරෙන්න අනිත් හැමොම බැදලා ජින්ටයි  සුගා නම්ජුන් එයාලාට ලමයි ඉන්නවා

Kim lili

සෝහිගෙ බෙස්ස්ටි මෙයාත් එ ඇමරිකන් කොම්පැණියෙම දෙවෙනි ceo මෙයාගෙ පවුලෙන් මෙයා ඇත් වෙලා එ කාලෙ ඉදලා සොහි හැල්මොනි එක්ක හිටියේ වයස 25 ටෙහිට පන ඇරලා අදරෙ (දැනට ඇති)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෝහිගෙ බෙස්ස්ටි මෙයාත් එ ඇමරිකන් කොම්පැණියෙම දෙවෙනි ceo මෙයාගෙ පවුලෙන් මෙයා ඇත් වෙලා එ කාලෙ ඉදලා සොහි හැල්මොනි එක්ක හිටියේ වයස 25 ටෙහිට පන ඇරලා අදරෙ (දැනට ඇති)

Jeon tehi

සෝහිගෙ දුව වයස 3 හරිම කටකාර කෙල්ලෙක් චන්ඩි රැජිනක් අම්මාට ගොඩක් ආදරෙ   (දැනටඇති)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෝහිගෙ දුව වයස 3 හරිම කටකාර කෙල්ලෙක් චන්ඩි රැජිනක් අම්මාට ගොඩක් ආදරෙ   (දැනටඇති)

Choi minju

Mafia වල V ගෙ ලොකුම හතුරා වගෙම bissnas වල tehyung ගෙ ලොකුම හතුරා හැබැයි දෙන්නාට දෙන්නා දන්නෙ නැ එ දෙන්නා ගෙ හතුරා එක්කෙනෙක් කියලා මෙයා mafia  වල දි හදුන්වන්නෙ kai කියලා (වයස 27)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mafia වල V ගෙ ලොකුම හතුරා වගෙම bissnas වල tehyung ගෙ ලොකුම හතුරා හැබැයි දෙන්නාට දෙන්නා දන්නෙ නැ එ දෙන්නා ගෙ හතුරා එක්කෙනෙක් කියලා මෙයා mafia  වල දි හදුන්වන්නෙ kai කියලා (වයස 27)

තේහියුන් ගෙ mafia ටිම් එකට කියන්නෙ Bts කියලා එක යකුසා එකටත් සම්බන්දයි එ නිසා ලොකෙම mafia යටත් එක ටිම් එකක් ඇරෙන්න එ තමයි මින්ජුගෙ කට්ටිය   (දැනට ඇති)

මෙක තමා we again meet (season 2 ) අරකට වඩා නම් ගොඩාක් වෙනස් පලවෙනි chapter එකෙන් හම්බවෙමු .

🥰  Again love 🥰 (We Again meet season 2 )Where stories live. Discover now