🌼 chapter (8) 🌼

21 4 0
                                    

Sohee house

(සොහි ඉක්කමනින් ගෙදරට ඇවිත් දොර වහා ගත්තා එයා ඉට්පස්සෙ යන්න යද්දි දැක්කෙ අත් දෙක බැදගෙන සොෆා එකට3 වෙලා ඉන්න ලිලිව)

💮 ලිලි

🌸ඇයි මෙ ඔයා බය වෙලා  කියන්න කාවද හම්බෙන්න ගියෙ මෙ රැ

💮ලිලි මෙ මුකුත් නැ

🌸 කියන්න සො

💮 මුකුත් නැ

🌸මම ඔයාගෙ යාලුවා නෙමෙයිද

💮අනෙ නැ ඔයා තමා මගෙ යාලුවා ඉටත් වඩා සහොදරි

🌸එහෙනම් කියන්න

💮හම්  තේහියුන් මන් ගැන දන්නවා (ඔක්කොම කිව්වා )

චටාස් 💥

ආහ් ලිලි ඇ..ඇයි මට ගැහුවෙ 😥

🌸මන් කිව්වා ඔයාට කොරියාවට අයෙ එන්න ඔන්නැ කියලා දැන් මොනා ද කරන්නෙ මතක නැද්ද අවුරුදු තුනකට කලින් වුන දෙවල් මට අඩුම එයාවත් කිව්වෙ නැ මෙ ගැන

💮සමාවෙන්න මම කාමරෙට යනවා

(සොහි පිටවෙයි )

At sohee  room

💮 මම මොනාද කරන්නෙ

(අපි බලමු අවුරුදු 3 කලින් මොනාද උනෙ කියලා )

Flash back

(මෙ කාලෙ සොහි තේහියුන් කියන්නෙ university  ගිහින් ඉව්‍ර උන් ලගදි විතර තමා යුනි යන්න තියෙන්නෙ එයාලට  තේහියුන් සොහි ගොඩාක් අදරෙන් ඉන්න දෙන්නෙක් කියලා පිටතුන් පෙනුනාට එක එහෙම නෙමෙයි තේහියුන් කියන්නෙ mafia  king  ගෙ පුතා තාම දැන් mafia king  තේහියුන්  තේහියුන් සොහිට ආදරෙ කරෙ සොහිගෙ ලස්සන නිසා එයාව පාවිච්චි කරලා අයින් කරලා දන්න සොහි තේහියුන් ගැන දන්නැ සොහි එයා දන්නෙ එයා කිම් කම්පැනිය අනාගත  ceo දෙමාපියො නැ කියලා (තේහියුන්  kth කියලා නම වෙනස් කරලා දැන් ) තේහියුන් සොහි ගැන දන්නෙත් පොසත් පවුලක ගැනු ලමෙක් කියලා විතරයි දන්නෙ  තේහියුන් ඔවා ගැන හොයන්නැ එ දෙන්නා අතරෙ වෙන්න ඔන හැම දෙම  වෙලා ඉවරයි මෙ වෙද්දි තේහියුන් ට ඔනෙ සොහිව ඇත් කරන්න අපි බලමු  ....අපි යන් කතාවට ආ මෙකෙ ඉන්නෙ කොල්ලො 7 කෙල්ලොන්ගෙන් දායුන් ඇර අනිත් අය ඉන්නවා )

🥰  Again love 🥰 (We Again meet season 2 )Dove le storie prendono vita. Scoprilo ora