🌼 chapter (10)🌼

27 5 1
                                    

🐈 ම.......මමා

💮 පැටියො ඔයා නැගිට්ටද ඔයා මමා ව බය කරා මැණික

🐈 තොලි

💮 its ok baby

🐈 මමා අති දෙතල යන්කො

💮 යමු

Time skyp

🌸 නිදි නෙ

🦓 ඇදෙන් තියමු

💮මම තියලා එන්නම්

At tehi room

🐈😴😴

💮 නිදා ගන්න අත්තරන්

At living room

🌸 සොහි

💮ම්ම්ම්

🌸 මොනාද කල්පනා කරන්නෙ

💮 තේහියුන් නැත්තන් මගෙ පැටියා අද නැ

🦓 එකනම් ඇත්ත මෙ මන් යනවා කෙනෙක් හම්බෙන්න යන්න ඔනා

💮🌸 හරි පරිස්සමෙන්

At boys mansion

🦓 ජින් ඔප්පා මන් එන්නම්

🐷 දායුන්

🦄 ඔයා මොකද මෙහෙ

🦓මන් අවෙ තේහියුන් හම්බෙන්න

🐯 මන් මෙහෙ

🦓 තේහියුන් මම ඔයට කියන්න අවෙ ඔයාගෙ අර girl friend ඉන්නෙ ආන් එයා තෙහිට මොනාහරි කරන්න හදන්නෙ එයාව නවත්වන්න මොකද තෙහිට මොනාහරි උනොත් ඔයාට පසුතැවෙන්න වෙයි මන් යන්නම්

( දායුන් පිටවෙයි )

🐱 පසු තැවෙන්න අනුන්ගෙ ලමෙක් වෙනුවෙන්

🐥 හහ් මෙතන ඔයාලා දන්නැති ගොඩක් දෙවල් තියෙනවා

(එහෙම කියලා ජිමින් කාර් එකෙ යතුර අරන් යන්න ගියා )

🐨මෙතන මොකක් හරි තියෙනවා එක ජිමිනුත් දන්නවා

🐷ඔව් එක ඇත්ත

🐰 මෙ මම සොහි හම්බෙලා එන්නම්

🐖ඇයියෙ කූ

🐰මට මගෙ නංගි ගැන හොයාගන්න ඔනා සමහරවිට සොහි එයාව දන්නවා ඇති

(ජන්කුක් පිටවෙයි )

🦔 කොල්ලා පව්

🐻 හම්

At sohee house

ඩින් ඩොන්

💮 කුකි ඔප්පා

You've reached the end of published parts.

⏰ Last updated: Mar 03 ⏰

Add this story to your Library to get notified about new parts!

🥰  Again love 🥰 (We Again meet season 2 )Where stories live. Discover now