🌼chapter (7)🌼

26 4 0
                                    


At night

🐈 😭😭😭

💮කො එන්න

🌸ටෙහි ඇයි එ අඩන්නෙ

(එක පාරටම දොරත් ඇරන් අවෙ ලිලි එයාව දැක්ක ගම්න් සොහි පුදුම උනා ඔව් ඉතින් පැරිස් හිටපු කෙනා අවාම කවුද පුදුම නොවෙන්නෙ )

💮 ඇ කොයි වෙලෙද අවෙ🙄

🌸මෙ එනගමන් කො දුව අඩන්නෙ ඇයි

💮දුවන්න ගිහින් වැටුනා කො ඇයි මෙ අඩන්න එපා මැණික ඔම්මටත් දුකයි නෙ 😥

🐈 මතෙ තතුල සිදෙනවා

🌸 ම්ම්ම් ආන්ටි එද්දි ඔයාට බඩු ගොඩක් ගෙනාවා

💮එවා බලන්න කිලින් කකුලට මොනාහරි ගාමු කො එන්න අපි කාමරෙට යන් ලිලි වොශ් එකක් දාන් එන්න

🌸හම්

At sohee room

💮 දැන් හරි නෙ

🐈ම්ම් ඔම්මි වඩා

💮එන්න

📳📳📳📳

හලො

🐯හායි සොහි ඉතින් කොහොමද

💮තමුන් මොකද මට කොල් කරන්නෙ

🐯මෙකනෙ වැඩි කතා ඔන්නැ අද රැ 10.00 Han river එක ගවට එන්න

💮නාවොත්

🐯නාවොත් ගෙන්න ගන්න හැටිත් මම දන්නවා 😏 මම තියෙනවා

💮අයිශ්

🐈ඔම්මි කාත

💮ම්ම් නැ අපි පහලට යන්

At living room

🌸 මම හිතුවෙ දෙන්නා නිදි කියලා

💮ඇයි

🌸පරක්කු උන නිසා

💮මෙ මම ගමනක් යනවා ටෙහිව බලන්න

🌸මොකක් දැන් වෙලාව 9 :25මෙ වෙලාවෙ කොහෙ යන්නද

💮මොකක් අයිශ් මම යනවා ඇදගන්න

🌸එ මෙ .....ගිහින් ඉවරයිනෙ පුතෙ ඔයාගෙ ඔම්මාට පිස්සුද

🐈☹️☹️☹️

💮 මෙ මම යනවා ටෙහිව බලන්න

Sohee Outfit

Sohee Outfit

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🥰  Again love 🥰 (We Again meet season 2 )Where stories live. Discover now