part 3 🔞‼️

81 5 3
                                    

Ayun :- නෑ නෑ ඒක ඔයා දැනගන්න ඕනේ නෑ ඔප්පා 😌😌😌

Jh - අනේ මන් පව් නෙහ් ..

Ayun - නෑ නෑ මන් කියන්නෙම නෑ ....බෑ කිව්වනේ හුම්

Jh - පොඩි ඉගියක්වටත්..

Ayun - මන් යනවා බායී...දැන් රෑ වෙලා ගොඩාක් ...

Jh - හ්ම්ම් 😞😞😞

( බිම බලාගෙන දුකින් හිටියේ හෝබට ඕනේ දේ දැනගන්න බැරි උනු නිසයි )

Ayun- 💋💋💋💋💋 ummahh

හොද කොල්ලා වගේ ගෙදර යන්න දැන්.

Jh - 😃😃😃😃❤️❤️❤️ ඌඌ ඒකෙ රස මැනික

Ayun 😌😌😌 byeee මන් යනෝ

_________________________________________'''''''''''''''''''''''''''''''''
( මේ විදියට සතිය දෙක ගෙවුනා ...ayun සහ jh ආදරෙන් බැදුනා ...එයාලා ගොඩාක් සතුටින් හිටියා )

Ayun's birthday

Jh - මේ අහන්න කොල්ලනේ ඔයාලට මන් invite කරන්නේ විශ්වාස කරලා එතන ඩෙගා නටන්න බෑ හරිද...?

වැදගත් විදියට ඉන්න ඕනේ හරිද වැඩිහිටියොත් ඉන්නවා ඒකයි ...

Jm - හරි හරි බය වෙන්න එපා 😌😌

Jk - එහෙම හිටියා කියලා හිතාගන්නකෝ හ්‍යුන්ග්

Suga - අනේ නිකම් පඩ ශෝ දාන්නෙ නැතුව ඉදපන් 😒😒

Tae - කොහෙද ඕක තියෙන්නේ දැන්

Jk - අපේ ගෙදරනේ

Jh - ඔව් ඔව් තොපේ ගෙදර ...

Jk - අහ් නැද්ද ....කොහෙටද එන්න ඕනේ ...

Jh - මන් location දාන්නම් බලාගෙන එන්න පට්ට හොටෙල් එක ඇහ්

Namjoon - මන් මුන් ටිකව දාගෙන වාහනේ එන්නම් බය වෙන්න එපා ....

Jimin - බුදු අම්මෝඕඕඕඕ මැරෙන්න බෑ දැම්ම...

Tae - ඔබගේ වචනයටත් ස්තුති ...මට පයින් යා හැක ...මා පයින් එන්නම්

Jk - මන් bicycle එකේ එන්නම් ...එතකොට මෙතන මිනී මැරෙන්නෙ නෑනේ ..මැරුනත් raaaaappp monster විතරයි නෙහ්

Jin - යාහ් තොපිව හැදුවෙ අපි මල් වගේ ඔහොම කතා කරන එක වැරදි ...යාහ්හ්හ් ඒ මනුස්සයට දැන් එලවන්න පුලුවන් ...මන් එනවා නම්ජුනා බය වෙන්න එපා...

Nothing Without You 🔞‼️👀Where stories live. Discover now