part 4

61 3 0
                                    

Next day morning

( jh කෙල්ලට කලින් නැගිට්ටුනා එතකොට පාන්දර 5ට විතර .

කෙල්ල හොදටම නිදි. ඇගේ නූල් පොටක්වත් නෑ .

Hobi දැක්කා ඒ ඇස් වල කදුලු එහෙම්ම වේලිලා තිබුනු හැටි 😥 )

Jh - අනේ දෙයියනේ මන් මොකක්ද මගෙ මැනිකට මේ කරේ ...ආඉශ් මගෙ ඔලුව පැලෙන්න වගේ රිදෙනවා 😖😖😖😖

( ඇද රෙද්දෙන් වහලා jh ගියේ wash එකක් දාගන්න ..

Wash එකක් දාගෙන එනකොටත් හොදටම නිදි කෙල්ල

Hobi ඇදෙන් ඉදගෙන ඔලුව පිරිමදිමින් ආදරෙන් බලන් හිටියේ පොඩි ලමයෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ

මට සමාවෙන්න මගෙ රත්තරන් .මන් වැරදි 😥💔💋

Ayun - ඔප්පා 😣😣😣

Jh - මැනික නැගිට්ටද . අනේ මගේ සුරංගනාවි එන්න වඩාගන්න 🥺❤️

Ayun -😭😭😭😭😭😭 එපා මන් තරහයි ..

Jh - මගෙ රත්තරන් හරි . මාත් එක්ක තරහ වෙන්න ඕනේ 🥺🥺

එන්න අපි ඇග සෝදගෙන මැනික යමු මෙහෙන් . මන් උදේ කෑම order කරන්නම් . ඔයා සෝදගන්නකෝ ...

Ayun - අහ් මට බෑ අමාරුයි 😒😒💔💔

Jh - අහ් 🥺 එන්න ඔප්පා bathroom එකට ගිහින් දාන්නම් ...පරිස්සමෙන් හෝදගන්න හොදද ..?

Ayun - 😒 හ්ම්ම්ම්

( උදේ කෑම කාලා දෙන්නම හොටෙල් එකෙන් පිටත් උනේ ගෙදර යන්න ...ආයුන්ව ගේ ගාවින් බස්සලා hobi යන්න ගියා )

_________________________________________

Pihu - යහ් තෝ කොහෙද යකෝ ඊයේ අතුරුදන් උනේ අහ්හ්හ්

Ayun - අහ්හ්හ් නෑ මන් hobi එක්ක හිටියේ ..

Pihu - 😌😌😌 ම්ම්ම්ම් මොකද කරේඒඒඒ

Ayun - මුකුත් නෑ යශ් යනවකො එහාට..

Pihu - 😂😂😂😂 හාකො

************************************

After 2 weeks later

Jh - මන් ආවා වෙලාවට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jh - මන් ආවා වෙලාවට ..ඔයා තමා පරක්කු හුම් 😁😁

Ayun - මන් මේ එන්න කිව්වෙ දෙයක් ගැන කතා වෙන්න ඔප්පා

Jh - ම්ම් කියන්න බලන්නකො

Ayun - අපි දෙන්නගෙ wedding එක ගැන ..ඔප්පා අපි ඉක්මනින් බදිමුද..?

Jh - 👀 අහ්හ් ම්ම් ඇයි මේ හදිස්සියේම

Ayun - අහ් නෑ මේ ඉතින් අපි marry කරමුකො

Jh - අහ්හ් මන් ඒක ගෙදරින් අහන්න ඕනේ ...අහලා මන් කියන්නම්කො 🙂🙂

Ayun - හරී ❤️🥺 ඉක්මනින් කියන්න ඕනේ හරිද..?

_________________________________________
Another day

Jm - හොබී හ්‍යුන්ග් උබ tae ගේ නංගිත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කියන්නෙ ඇත්ත ද ?

Jh - අහ් ඔව් අපේ අම්මලගේ වැඩ නෙහ් මට එයාව බදින්නලූ

Jm - එතකොට හ්‍යුන්ගේ gf

Jh - ඒකිත් මට කරදර කරනවා බදිමු කිය කිය ...මේ දැන්ම බදින්න පුලුවන් ද බන්

Jm - ඒකි එහෙම කියනවද ..අප්පට ඒ මොකෝ බන් ..🙂🙂💔

Jh - මන්දා බන් මට දැන් හිතෙනවා ඔක්කොම දමලා ගහලා ආයේ කතා නොකර ඉන්න .

අක්කා call කරලා බයිනවා ඒ හිගන කෙල්ල උබේ ඇගේ එල්ලෙන්න හදන්නෙ කියලා...එහෙම හිතෙන්නෙ නෑ මට අනේ මන්දා ජිමිනෝ...මට එපා වෙලා තියෙන්නේ ...ඒත් මන් එයාට ආදරෙයි ජිමිනා මේ ඔක්කොම ප්‍රශ්න එකපාරටම මොකක් කරන්නද තේරෙන්නෙ නෑ . මගෙ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා

Jm - ටික කාලයක් phone off කරලා පාඩුවේ හිටපන්කො එහෙනම් 😥😥😥

Jh - හ්ම්ම්

( ayun හැමදාමත්  jh ගේ phone එකට call කරා වැඩක් උනේ නෑ ..එය ආයෙ කවදාවත් ayun බලන්න ගියෙත් නෑ )

Ayun ට කියන්න ඕනෙ උනා එයා jh නිසා pregnant කියලා ඒත් ඒක කියන්න විදියක් තිබ්බෙ නෑ ...

දවසක් ayun ට පාරෙදි yoongi ව හම්බුනා

Ayun - yoongi oppa නේද ?

Sg - අනේ මේ අයුන් නෙහ් කොහොමද නංගී ඉතින් ..
නංගී  pregnant වෙලා ද ? 😲😲😲

Ayun - මන් මේ ගැන jh ට කියන්න ගොඩාක් උත්සාහ කරා . එයා ඒත් මගෙ phone call ඉස්සුවෙ නෑ ..ආයෙ මාව බලන්න අවෙත් නෑ ඔප්පා 😭😭😭😭

Sg - මොකක්  😥😥😥 මේ දරුවා හොබී ගෙද ? දෙයියනේ ඌ අරහෙ marry කරන්න හදන්නේ tae ගේ නංගිව 😖😖😖

Ayun - මොකක් 😥😥😥
අනේ කමක් නෑ ඔප්පා එයාට සතුටින් ඉන්න දෙන්න ...මට පුලුවන් දරුවා හදාගන්න😣💔
මන් එයාට කරදරයක් වෙන්නෙ නෑ ආයේ ..

Sg - ඒත් එහෙම බෑ නෙහ් නංගී

මන් මේකට මොකක් හරි කරන්නම් නංගො දැන් පරිස්සමෙන් ගෙදර යන්න  ❤️😖

Ayun - හරි ඔප්පා

Nothing Without You 🔞‼️👀Where stories live. Discover now