part 5 😁❤️

44 3 0
                                    

Suga - tae මට උබත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ.

Tae - කියන්න හ්‍යුන්ග්

Suga - මේක පොඩ්ඩක් තේරුම් ගන්න. ඔයා උනත් කැමති නැනෙ ඔයාගෙ නංගිගෙ ජීවිතේ විනාස වෙනවා දකින්න..

Tae - හ්‍යුන් මට තේරෙන්නෙ නෑ මොකක් ගැනද කියන්නෙ කියලා..

Suga - ඔයාලා ගෙවල් වලින් කතා කරලා ඔයාගෙ නංගිව jh ට බන්දලා දෙන්න නෙහ් යන්නෙ ..

Tae - ඔව් හ්‍යුන්ග් ඉතින් එයාලා දෙන්නටත් එයාලා හොදයි නම් අපි මැදිහත් වෙන එකේ තේරුමක් නෑනේ..
අනික jh කියන්නෙ මගෙම සහෝදරයා වගේ ...

Suga - ඔව් ඒක ඇත්ත ඒත් පරක්කු වැඩියි  ..ඔයා දන්නවා එයාට කලින් කෙල්ලෙක් හිටියා කියලා ..මට අද ඒ කෙල්ලව හම්බුනා .....

Tae - අහ්හ් එයා මොකෝ කිව්වේ

Suga - එයා මේ... අපේ හෝබා නිසා pregnant ...කෙල්ල මල මිනියක් වගේ අරූ ඒකිගෙ call එකක්වත් answer කරන්නෙ නෑලු ...

Tae - මොකක් හ්‍යුන් 🥺🥺🥺

හ්‍යුන්ග් දැන් අපි මේකට මොකද කරන්නේ ....

Suga - ඔයා නංගිට පැහැදිලි කරන්න තෙයොනා ..වෙන කරන්න දෙයක් නෑ මේ කසාදෙ කරොත් ඒ කෙල්ල අසරණ වෙනවා ..ඔයා අම්මලටත් තේරුම් කරන්න

Tae - ඒත් හ්‍යුන්ග් wedding hall ඒ හැමදේම ලෑස්ති කරලා ඉවරයි නෙහ් ඒවට මොකද කරන්නෙ ...

Suga - ඒවා එහෙම තියන්න එදාට wedding එක අනිවාර්යයෙන්ම තියෙනවා හැබැයි ඔයාගෙ නංගිගෙ තැන ඉන්නෙ ඒ කෙල්ල ...🙂

Tae - හරි හ්‍යුන්ග් එහෙම කරමු ස්තුති මගෙ නංගිගේ ජීවිතේ බේරුවට ...

Suga - ඒ දෙන්නම කෙල්ලො ...ඔයාගේ නංගිට දුක හිතේවී . ඒත් ඊට වඩා අර කෙල්ල හැමදාමත් විදවයි , අඩයි , දරුවෙක් එක්ක තනි වෙයි ඒකයි මේක නවත්තන්න උනේ ...සමාවෙන්න tae

Tae - ඒකට කමක් නෑ හ්‍යුන් අපි එහෙම කරමු

Suga - මේක කිසිම විදියකට jh දැනගන්න බෑ හරිද ?

Tae- අයියෝ හරි හ්‍යුන්ග් 😁😁

_________________________________________

Wedding day ____

Jk - හ්‍යුන්ග් ගේ ලස්සන අප්පේ ...ඇත්තමයි හ්‍යුන්ග් අද වෙනදට වඩා කඩවසම් ....

Nothing Without You 🔞‼️👀Where stories live. Discover now