ආශාද්⁶

440 30 2
                                    

නන්ෆික් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නන්ෆික් එකක්.. මේකත් මං කියවපු සුපිරියක් සහ ඇත්තටම කිව්වොත් මං ආසම කතාව.. සාමාන්‍ය ජීවිතේ ලස්සනට ගොඩගලා තියනවා.. ඇත්තටම ගේ ලව් එකක් පැවතෙන්න නං ඒ දෙන්නා අතර සම්බන්දේ කොහොම වෙන්න ඕනිද.. වගකීම් කොහොම බාරගන්න ඕනිද.. මේක කතාවක් කියනවට වඩා ඕනම පවුල් ජීවිතේකට සාර්තක කරගන්න උපදෙස් දෙන ගමන් ලියවුන පොතක් කිව්වොත් මං හරියටම හරි... කියන්න වචන නැති තරම් පොත සුපිරි... මං මාරම ආදරෙයි මේ පොතට... මං මේක හය පාරකට වඩා කියෙව්වා.. අනිවාරෙන් ම කියවන්න කියවලා නැත්තං.එක්තර පිස්සුවක් ....

Author; BLinkergurlntion a user

𝐓𝐡𝐞 𝐰𝐨𝐫𝐥𝐝 𝐨𝐟 𝑊 𝐥𝐞𝐭𝐭𝐞𝐫 .....♡Where stories live. Discover now