කාළ්³²

283 23 7
                                    

කාළ්YizhanOngoing

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

කාළ්
Yizhan
Ongoing

මේක සිංහල චරිතත් එක්ක යන Yizhan කතාවක්. මේකෙම ZhanYi version එකත් author ගේ account එකේ තියෙනවා..
ගොඩක් වෙනස්ම විදිහේ කතාවක්..
කළු කුමාරයා එක්ක ආදරයෙන් බැදෙන තරුණයෙක් වටා ගෙතුණු කතාවක්. ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ මිත්‍යාවක් උන කළු කුමාරයා ගැන පැහැදිලි ලොකු විස්තරයක් මේක ඇතුළේ තියෙනවා....තාම ඉවර නෑ කතාව...
ඒත් පිස්සුවෙන් වගේ අප්ඩේට් එනකං බලාගෙන ඉන්න ලස්සන කතාවක්..

Highly recommended this book..

Author ; Axianrhu123

𝐓𝐡𝐞 𝐰𝐨𝐫𝐥𝐝 𝐨𝐟 𝑊 𝐥𝐞𝐭𝐭𝐞𝐫 .....♡Unde poveștirile trăiesc. Descoperă acum